Fermat ගේ ගණිත ගැටලුව
Fermat ලෙසින් තමන්ව හදුන්වාගන්නා පුද්ගලයෙක් විසින් ගණිතඥයන් සිව් දෙනෙක් වෙත ආරාධනාවක් කරනවා...ඒ විශේෂ ගනිත ගැටලුවක් විසදීමට සදාහා පැමිනෙන ලෙසයි...පසුව ඔවුන්ට එකිනෙකා හමු වීම සදහා හුදකලා ස්තානයක් නියම වෙනවා...එසේ පැමිනීමෙදී ජංගම දුරකතන ආදිය රැගෙන නො එනලෙසද විසින් ඔවුන්ට...