වැඩ කරද්දී තමා මඩ වදින්නේ. මදිනවට බයේ දේශපාලනේ කරන්න බැහැ. JVP එකට උනේ ඒ්ක. එදා උන් පක්ශේ ගැන හිතල තීරනේ ගත්තේ. මිනිස්සු ගැන හිතල නෙවේ. අනික 2005 දි මහින්දයා මුන්ට එන්ඩ කිවුවා එකතු වෙලා රට කරන්න. මුන් ඒකටත් බැහැ කිවුවා. ඒ නිසායි මහින්දයාට UNP එකේ සෙට් එකක් ගන්න උනේ. මුන්ට අඩුම තරමේ මහින්දයාත්...