මෙහෙම ගියොත් මහින්ද දිනනවා.

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මහින්ද කොහොමත් දිනනව බන්ස්...බය නැතුව හිටපල්ලා...

    බඩු මිල මොන අන්ඩුව ආවත් අඩු කරන්න බැ...
    මට මතකයි රනිල් ගෙ අන්ඩුව කාලේ තමයි බඩු මිල නගින්න ගත්තේ..

    පාන් ගෙඩිය රු 6 ට තිබ්බේ එවා වැඩි කරේ රනිල්
    හාල් 1Kg රු 21 තිබ්බේ වැඩි කරෙ කව්ද රනිල් තම..මෙවා මොන අන්ඩුව ආවත් බස්සන්න බැ..

    ගාසා කැම් ඉස්සර තිබුනෙ නැද්ද.තිබුනා රනිල්ගෙ කාලෙ ගසා කැම් හා මුල් ගල් පැල කරපු එක කරෙ..U.N.P එකෙ දුන් පොරොන්දු ඉටු කරෙ මහින්ද ජනාදිපති..

    .U.N.P එක කරපු දෙයක් නැ..සාම සාකච්චාවක් කියාලා තව ඩිංගෙන් කොටින්ට රටෙන් භාගයක් දෙනවා...
    යාකො උබලට ඔවා තේරෙන කොට ගොඩක් කල් යයි..
    මහින්ද මහත්තයා Technology දියුනු කරෙ නැත්නම් අපිට එලකිරියට එන්න තිබුනු Internet Connection එකේ Speed එක මතක ඇත් නේ...

    Speed development එකක් නිසා තමයි අපි මේ රටෙ ඉදන් Technology side එකෙ Job කරන්නේ මහින්ද මහත්තයා නිසා

    ඔලුව තියන මනුස්සයෙක් නම් හිතාලා බලනවා...

    87,88,89,90 ඉපදුනු එවුන්ට දේෂපාලනය හොඩට දෙනෙනවා එති.මොකද J.V.P කාලෙ ඉපදුනු මිනිස්සු නේ
    ...කතා කරනවනම් ඔන තරම් දෙවල් තියනවා...

    රනිල්ගේ කාලේ බඩු මිල වැඩි උනා එත් ගොන්රජාගේ කාලේ වගේ නම් වැඩි උනේ නැහැ
    මට මතකයි රනිල්ගේ කාලේ වැඩි කරපු තෙල් මිල,බස් ගාස්තු වගේ දේවල් පස්සේ පොඩ්ඩක් හරි අඩුකලා
    එහෙම බලද්දී මහින්දයා වැඩි කරපු තෙල් මිල එහෙමමයි ලෝක වෙළද පොලේ මිල සැහෙන්න අඩුවෙලත්
    මහින්දයා වගේ බදු ගහලා බඩු මිල වැඩි කරලා නැතිව ඇති එකෙක්වත්

    රනිල්ලාගේ කාලේ යටිතල පහසුකම් වලනම් සන්වර්දනයක් උනේ නැහැ
    එත් රනිල් රට භාර ගනිද්දී තිබුනේ ඍණ ආර්ථික වර්ධන වේගයක්
    මතක නැත්නම් පොඩ්ඩක් google කරලා වත් හොයලා බලපන්
    එහෙම තියෙද්දී කොහොමද යටිතල පහසුකම් සංවර්දනය කරන්නේ
    මතකද ඒ කලේ airport එකටත් කොටි attack කරලා තිබුනේ
    දවසට පැය 15 විතර විදුලිය නැහැ
    ඒ වගේ කාලයක මහින්දයා හිටියනම් මේ කපේට ගොඩ ඒමක් නැහැ

    මට පෙන්නේ උබ තාම හරි හමන් Internet Connection එකක් අද වෙනකම් පාවිච්චි කරලා නැහැ වගේ
    පාවිච්චි කරහම උබට තේරෙයි මේ තියෙන speed එකේ තරම
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    එපා එපා එපා
    මරා අපිට එපා

    එපා එපා එපා
    මරා අපිට එපා

    එපා එපා එපා
    මරා අපිට එපා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මේකෙ ඉන්න තරමක් ඉන්නෙ මහින්දගෙ බත්බැලයො
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    [FONT=&quot]මේ පාරත් මහින්ද දින්නොත් තව අවුරුදු [/FONT]8[FONT=&quot]ක් මේ දුක විඳින්න වෙනවා.[/FONT]
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්දට චන්දෙ දෙන උන්ව ගෙවල් වල හිරකරලා pajathanthaya රකින අපුරුවට පුකෙන් හිනා යන්නෙ
    එකාදිපති ගැන කියවනවා එත් 29 වතාවක් පැරදිලාත් රනිලා නායක කම වෙන කෙනෙකුට දිලා යන්නෙ නැහැ
    රටෙ ලොකුම පක්ශෙට මැතිවරනයකදි අපෙක්ශකයෙක් දා ගන්න බැහැ එකටත් ආන්ඩුවෙ එකෙක්ව ගෙන්න වෙනවා නැත්නම් සරත් මහත්තයා වගෙ මිනිහෙක්ගෙ පිහිට පතන්න ඔන මොන හුත්තටද ඔයි තමුසෙලා පොන්න රනිලාව තියන්නෙ ඉන්නෙ යුඇන්පි එකෙ සිරිකොත විතරක් ඉතුරු වෙනකම්ද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේකෙ ඉන්න තරමක් ඉන්නෙ මහින්දගෙ බත්බැලයො
    අනෙ පලයන් බන් බොරු නොකියා තොගෙ ඇස් පොට්ටද වෙසියෙ:rofl::rofl::rofl: පොල් එකක් දැම්මොත් මහින්දට විරුද්ද මොකාද් උ 70% කට වඩා ගන්නවා ත්‍රෙඩ් ගත්තොත් මහින්දට ත්‍රෙඩ් 5ක් පක්ශ වෙනකොට විපක්ශයට ත්‍රෙඩ් 50ක් වැටෙනවා කොමන්ට් ගත්තොත් මහින්දට කොමන්ට් 10ක් වැටෙනකොට විපක්ශයට පක්ශව කොමන්ට් 100ක් වැටෙනව ඔය ටිකවත් පෙන්නෙ නැහැති උබලා වගෙ සොන්නයො එක්කනෙ දෙශපාලනය කතා කරන්නෙ යකො පෙන්න තියෙන ඇත්තත් බොරු කරන්න එපා බොරුවෙන්ම ජිවිතය ගෙනියන එක නවත්තපන් :angry::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කට්ටිය මෙච්චර වැටිල මොකද?

    මෙතනදි අපිට වැදගත්ම කාරනාවක් මගඇරුන. ඇත්තටම ගියපාර මහින්ද දිනුවෙ යුධ උනුසුමත් එක්ක. කොච්චර අමාරු චන්දයක් වුනත් ෆොන්සේකා චන්ද ලක්ෂ 45ක් විතර ගත්තා. දැන් යුද්දෙ ටික අමතකවෙනව. ඒවගෙම ශ්‍රීලන්කාකාරයොත් කලකිරීමෙන් ඉන්නෙ. අනිත් පැත්තෙන් සමස්ත ජනතාවම ලන්කාවෙ හොරකම දූෂනයට විරුද්ධ මතයක ඉන්නෙ. මේ වගෙ වෙලාවක සේරම හරියට ගේම ගැහුවොත් මෛත්‍රීව ගොඩදාගන්න පුලුවන්.

    ආන්ඩුවෙ උන් ආවත් නැතත් හොඳ තරඟයක් දෙයි. ඒක නිසා ශ්‍රීලන්කාකාරයො එනකන් බලාගෙන ඉන්නෙ නැතුව හරියට වැඩ ටික කලොත් හරි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දට චන්දෙ දෙන උන්ව ගෙවල් වල හිරකරලා pajathanthaya රකින අපුරුවට පුකෙන් හිනා යන්නෙ
    එකාදිපති ගැන කියවනවා එත් 29 වතාවක් පැරදිලාත් රනිලා නායක කම වෙන කෙනෙකුට දිලා යන්නෙ නැහැ
    රටෙ ලොකුම පක්ශෙට මැතිවරනයකදි අපෙක්ශකයෙක් දා ගන්න බැහැ එකටත් ආන්ඩුවෙ එකෙක්ව ගෙන්න වෙනවා නැත්නම් සරත් මහත්තයා වගෙ මිනිහෙක්ගෙ පිහිට පතන්න ඔන මොන හුත්තටද ඔයි තමුසෙලා පොන්න රනිලාව තියන්නෙ ඉන්නෙ යුඇන්පි එකෙ සිරිකොත විතරක් ඉතුරු වෙනකම්ද?

    ඔව් ඔවි රනියා බැරි වෙලා හරි ජනාධිපති උනානන් හෙම ඔ්කාව දුම්මල ගහලවත් එලවන්න බැරිවෙනවා. අන්කල් 70 ජනාධිපති උන නිස‍ා මට බැරි මොකද කියන ජොකියනේ ඕකා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් ඔවි රනියා බැරි වෙලා හරි ජනාධිපති උනානන් හෙම ඔ්කාව දුම්මල ගහලවත් එලවන්න බැරිවෙනවා. අන්කල් 70 ජනාධිපති උන නිස‍ා මට බැරි මොකද කියන ජොකියනේ ඕකා.
    රනිල් කියන පොන්නයාට බලය දෙන්නෙ නැහැ ලංකාවෙ මිනිස්සු එකනෙ ඔය ආන්ඩුවෙන් මිනිස්සුන්ව දාන්නෙ යුඇපි උන් ඉතින් උන්ම දන්නවා රනිල් වැඩක් නැහැ කියලා එත් පක්ශ නායක කමෙ තියන් ඉන්න යුඇන්පි ගොබ්බයො පවු:rofl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    [FONT=&quot]මෙහෙම ගියොත් මහින්ද දිනනවා.[/FONT]

    [FONT=&quot]
    මමත් ආසයි ලැම්බොගිනිවල යන්න [/FONT]
    :D
    [FONT=&quot]මමත් ආසයි නයිට් ක්ලබ් යන්න [/FONT]:P
    [FONT=&quot]මමත් ආසයි ගර්ල් ෆ්‍රෙන්ඩ්ට අශ්වයෝ තෑගි කරන්නට [/FONT]:love:
    [FONT=&quot]මමත් ආසයි ඒසී කාමර වල බුදියන්නට[/FONT] :D
    [FONT=&quot]
    ඒත් මාසේ අන්තිමට බයික් එකේ ලීස් එක ගෙවලා පෙට්ට්‍රල් ගහලා ෆෝන් එකට රීලෝඩ් එකක් දැම්මම සල්ලි ඉවරයි.[/FONT]
    :(
    [FONT=&quot]
    මේ පාරත් මහින්ද දින්නොත් තව අවුරුදු [/FONT]8[FONT=&quot]ක් මේ දුක විඳින්න වෙනවා. අපි හැමෝගෙම ජීවිතේ හොඳම කාලේ නිකන් නාස්ති වෙනවා. [/FONT]
    :(

    ow ban my3 awama apitath puluwan lamborgini ekak ganna
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල් කියන පොන්නයාට බලය දෙන්නෙ නැහැ ලංකාවෙ මිනිස්සු එකනෙ ඔය ආන්ඩුවෙන් මිනිස්සුන්ව දාන්නෙ යුඇපි උන් ඉතින් උන්ම දන්නවා රනිල් වැඩක් නැහැ කියලා එත් පක්ශ නායක කමෙ තියන් ඉන්න යුඇන්පි ගොබ්බයො පවු:rofl:

    උන්ට නායකයව අයින් කොරගන්න බෑ අාන්ඩු පෙරලන්න කතාව!
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මහින්දට චන්දෙ දෙන උන්ව ගෙවල් වල හිරකරලා pajathanthaya රකින අපුරුවට පුකෙන් හිනා යන්නෙ
    එකාදිපති ගැන කියවනවා එත් 29 වතාවක් පැරදිලාත් රනිලා නායක කම වෙන කෙනෙකුට දිලා යන්නෙ නැහැ
    රටෙ ලොකුම පක්ශෙට මැතිවරනයකදි අපෙක්ශකයෙක් දා ගන්න බැහැ එකටත් ආන්ඩුවෙ එකෙක්ව ගෙන්න වෙනවා නැත්නම් සරත් මහත්තයා වගෙ මිනිහෙක්ගෙ පිහිට පතන්න ඔන මොන හුත්තටද ඔයි තමුසෙලා පොන්න රනිලාව තියන්නෙ ඉන්නෙ යුඇන්පි එකෙ සිරිකොත විතරක් ඉතුරු වෙනකම්ද?

    "මහින්දට චන්දෙ දෙන උන්ව ගෙවල් වල හිරකරලා pajathanthaya රකින අපුරුවට පුකෙන් හිනා යන්නෙ "

    lol sira kathawa ooi Mahindaya hariyanne nathey miniha ge powers walin lankawe Democracy eka nattata nathi karana nisa ney, dan mui muge thattai aawagema wedak tamai karanna yanne Ammatai Nangitai Chandey danna nodi :P kari dial ooi lankawe inne
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    "මමත් ආසයි ලැම්බොගිනිවල යන්න
    මමත් ආසයි ගර්ල් ෆ්‍රෙන්ඩ්ට අශ්වයෝ තෑගි කරන්නට
    "

    mey deka karanna nam MY3 president wela hari yanne naha ubalage thattawath kiyapna President wenna kiyala :P
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    පට්ට කතාව බන්,ඔව් බන් ඔය වගේ කී 1000ක් ඉන්නවද බන්, අපේ එවුන්ගේ ඔලු මකලවත් හදන්න බැ බන්
    මටත් දුක එකයි බන් :(
    2005 මහින්දට දුන්න එක සාදාරනයි එත් 2015 නම් මොලේ ඇති එකෙක් දෙන්නේ නැ බන්
     
    • Like
    Reactions: Apparently Kid

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    "මහින්දට චන්දෙ දෙන උන්ව ගෙවල් වල හිරකරලා pajathanthaya රකින අපුරුවට පුකෙන් හිනා යන්නෙ "

    lol sira kathawa ooi Mahindaya hariyanne nathey miniha ge powers walin lankawe Democracy eka nattata nathi karana nisa ney, dan mui muge thattai aawagema wedak tamai karanna yanne Ammatai Nangitai Chandey danna nodi :P kari dial ooi lankawe inne

    කියලා වැඩක් නැහැ පුංචා මුන් කියන උන්ට චන්දෙ දෙන්න අපි මොඩයො කියලා හිතන්නෙ හරි දැක්මක් නායකත්වයක් එකමුතුවක් මොන රෙද්දක් වත් නැති කැද හැලියක් වගෙ උන්ට රට බාර දෙන්නලු අනෙ මන්දා මොලවල තියෙන්නෙ ගු ද කියලා මුන්ගෙ:rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹේ අම්මත් මෝඩයෙක්ද එතකොට? අනික උඹ කොහොමද අම්මගෙයි, නංගිගෙයි ඡන්දය නවත්තන්නේ. අනේ යකෝ. යුධ ජයග්‍රහණයේ ප්‍රධාන තැන මහින්ද තමයි, ඒ එක්කරගත්තු මනාප ගොඩයි. ඊලගට මහින්ද වටේ හොරු ඉන්නවා තමයි , ඒකත් මිනිස්සු දන්නවා , අනික් එක සිරිසේන පුදන කොටම කාපි යකා, රනිල්ව අගමැති කරනවා කිව්වා, ඒකෙන් එන්න තිබ්බ ඡන්දත් නැතිවුනා. මහින්දගේ ලග ඉන්න උන් මහින්දගේ බලය අයුතු ලෙස පාවිච්චි කරනවා , විධායකය නැතිකරන්න පුලුවන් මහින්දට මේ පාර , මම හිතනවා මිනිහා ඒක කරයි. කොහොමත් මහින්ද දිනනවා තමයි
    widayake nathi karai ? :lol: oka nikan ara eluwage bijja watenakan kotiya passen giya wage thamai. aulak na ban mahindatama deepan. ubala wage aya honda mahindatama thama