1. Dinushasankalpa

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    මේ මැච් එක ඩ්‍රෝ වෙනවා :dull:
  2. Dinushasankalpa

    Nokia Lumia 930: hands-on

    Cyan Update eka enna one bro. eka witarai adu :sorry:
  3. Dinushasankalpa

    GAMING MOMENTS III

    Core I5 4th gen 2GB ATI Raden HD8720 4GB ram 750 GB Hdd :sorry:
  4. Dinushasankalpa

    Nokia Lumia 930: hands-on

    :rofl::P සිරාවට මාත් හිතුවෙ එහෙම :yes:
  5. Dinushasankalpa

    Nokia Lumia 930: hands-on

    :love: කීයක් විතර වෙයිද මෙහෙ ?
  6. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මං හිතන්නෙ දැනට තියෙන හොදම වින්ඩෝස් ෆෝන් එක මචො. ගාන අවුලක් නැත්තං, සයිස් එක අවුලක් නැත්තං වැඩ කිඩ නං උපරිමයි :cool::yes::D
  7. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :rofl::P sira ban. man me wifi zone ekak set wenakan inne 950 MB game ekak tiyenawa banna
  8. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    :D:D:love:
  9. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ගේම් ප්ලේ එක තියෙන්නෙ බොලාගෙ ගමේද එතකොට :rofl::rofl: :P එළ එළ... මාත් ගේම් දෙකක් තුනක් බාන්න ඕනෙ :yes:
  10. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    USA තියෙන්නෙ බොල :yes::D හා බලමු
  11. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    ඇප් බ්ලොක් කරන්න ඕනෙ :yes::D
  12. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    අම්මටසිරි.. අන්න පුතේ ඇප් කිව්වලු :rofl::rofl: තෑන්කූ වේවා :D:D:yes::love:
  13. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    එළ එළ :D සති තුන හතරක් ගියාම ආයෙ අප්ඩේට් සර්ච් කරලා බලනවා. එතකං මේක යූස් කරනවා :D කැම් එක එහෙම වෙනස් වෙලා දැං :yes:
  14. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    එහෙම එක්ක සෙටිංග්ස් වල නැෑ නෙව. :eek:මං අර දාපු Quiet Hours ඇප් එක අයින් කලා ඒ කරලත් බැලුවා. බඩු නෑ :rolleyes::dull::baffled: :rofl:
  15. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    එළ එළ.. ඔය මගුල ආවත් එකයි නැතත් එකයි දැං..:rofl::rofl: මට ඕන කරන වැඩ ටික තියෙනවා, නොටිෆිකේශන් බාර් එක එහෙම. මොබයිල් ඩේටා ඔන් ඕෆ් කරන්නත් ශෝට් කට් එකක් තිබ්බා නං මරු. බැටරිත් කලින්ට වඩා තියෙනවා වගේ දැං :cool: ආයෙ අප්ඩේට් ගැන අහලා බොලාට වද නොදෙමි :yes::P
  16. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    :rofl: ගත්ත අළුතනෙ බං.. වෙන්න ඇති :sorry: මේ තියෙන ස්පීඩ් එකත් ඇති බොල ඇන්ඩ්‍රොයිඩ් එකක් බැලුවම :rofl: ඒ ඇප් එක අයින් කරපු එක අවුල්ද බං ? :sorry: අප්ඩේට්ස් 3ක් ආවා මට මතක විදිහට :yes:
  17. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    එළ එළ අවුලක් නෑ. :D මං අර Quiet Hours ඇප් එකත් දා ගත්තා. ඒකෙ Full එක සල්ලි දීලා ගන්න ඕනෙ න‍ේද :sorry:
  18. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    අයියෝ සල්ලි. මේ රෙද්දෙ අප්ඩේට් එක්ක භෑ බං. එපා වෙනවා :sorry: මං අර ප්‍රීවිව් ෆෝ ඩිවෙලොපර්ස් ඇප් එකත් අයින් කරලා දැම්මා :dull:
  19. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    එතකොට දැං වැටිලා තියෙන්නේ මොන මගුලක්ද ? :angry:
  20. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    පෙන්වන් නෑ නෙ ඇරෝ එකක් :sorry: වෙන අප්ඩේට්ස් පෙන්වන්නෙ නෑ පුතා.. දැං මොකද කරන්නෙ ඉතිං :dull::baffled:

    No contents