එලිවෙන දවසකුත් එයි
හරියට හරි....:)
ඇෆ්ගනිස්තාන් වල වෙන දේවල් පේනවනෙ....
බාමියාන් බුදු පිලිම විනාශ කරපු විපාක තවම ගෙවනවා.
දළඳා මාලිගාවට ,සිරිමා බෝධිය ලග කරපු දේවල් වලට කොටි හැඳි ගෑවිලාම ගියා.
හිතන්නවත් බැරි බෞද්ධ උරුමයක් අරාබි රටවල් වල තියෙනවා.එව්වා විනාශ කරලා කාටවත් යන්නවත් බැරි විදිහට වහගෙන...