1. dath kimbula

    මල්ලි අපි පොඩ්ඩක් ඔයාලව බලමින් ඉන්නේ... දන්නව නේ ඉතිං ලොක්ක ගේ නියෝග තියනව නේ රේඩියෝවට ගනිද්දි...

    මල්ලි අපි පොඩ්ඩක් ඔයාලව බලමින් ඉන්නේ... දන්නව නේ ඉතිං ලොක්ක ගේ නියෝග තියනව නේ රේඩියෝවට ගනිද්දි ........
  2. dath kimbula

    2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෙද්දකිං මේ දිනේෂයා මාව කෑව හැටි අන්තිමට........... යකෝ මම ලියන එක හදන්න පුළුවන් ද දැන්........ තෝ අහුවෙය කෝ මට ඇට රිලවා!
  3. dath kimbula

    2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕක බ්‍රර්ටෝල් බ්‍රෙක්ෂ්ට් ලියපු Hitler's Cabinet of Ministers කියන කවියේ හෙළ ඡායානුවාදය. අනුවාදය අභාවප්‍රාප්ත ප්‍රවීන නිවේදක අමරබන්ධු රූපසිංහ මහතාණන් ගායනය මාෂල් ජනතා, අමරසිරි පීරිස්, ඩබ්ලිව්. ජයසිරි ඇතුළු පිරිස සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතාණන් උපුටා ගැනීම - කිලර් (Killer) ඇල්බමය - 1991
  4. dath kimbula

    2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කොහොමත් විල් තෙර අහන ශ්‍රාවක රසික සත් ජනයන් (මේ වචනය දැන් ඔය රේඩියෝ එකේ කතා කරන එකා ගේ කෑල්ලකි) මේ වැඩසටහන විදීමට ප්‍රමුඛත්වය දෙන බව දනිමි.
  5. dath kimbula

    2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කොහොමත් විල් තෙර අහන උන් බහුතරයක් ත්‍රෙඩ් එකට එන්නෙ නැතුව හොරෙන් තමා අහන්නේ............
  6. dath kimbula

    http://radio.elakiri.com/index.php?q=low

    http://radio.elakiri.com/index.php?q=low
  7. dath kimbula

    2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹ කසිප්පු පෙරුවට මං ඒව පරිභෝජනය නොකරන බව සැළකුව මනාය............ ප.ලි. උම කසිප්පු පෙරන බව මුළු එම්සී එකම දන්නවාය.
  8. dath kimbula

    හොද සරස්වතී දැහැන මංතරයක් අවශ්‍යයයි

    හිනාවුනේ නෑ.....හිනා ගියා.... උම තුන් සූත්‍රය කියන එක දන්නෙ නෑ කිව්ව ම....... මංගල-රතන-කරණීය මෙත්ත කියන සූත්‍ර තුන........
  9. dath kimbula

    2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පැමිණි පළමු දිනයේ දී ම මගේ හඩ නොමැතිවීම ගැන සමාවන්න.....
  10. dath kimbula

    2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද වැඩසටහනේ යම් විශේෂත්වයක් ඇති අතර, මට නොබනින ලෙස ඉල්ලමි!
  11. dath kimbula

    හොද සරස්වතී දැහැන මංතරයක් අවශ්‍යයයි

    යකෝ කටින් නෙවෙයි *කෙන් හිනා ගියේ...............:rofl::rofl:
  12. dath kimbula

    හොද සරස්වතී දැහැන මංතරයක් අවශ්‍යයයි

    සරස්වතී දැහැන මන්ත්‍රය නොදනිමි........ නමුත් පාඩං හිටින්නට එය භාවිතා කරන බව දනිමි....
  13. dath kimbula

    බලගතු දැනුම

    සරස්වතී දැහැන හරි විදියට පේවිලා ජීවං කරල වතුර බීපං වරු තුනක්..........
  14. dath kimbula

    ටෝයියන්ට සහ බයියන්ට වැදගත් ලිපියක්..

    කිසිම එකෙක් ගාව පොලා කියන දසරාජ ධර්මය නෑ........ අපට තියෙන්නේ සාපේක්ෂ තෝරා ගැනීමක් විතරයි
  15. dath kimbula

    මෛත්‍රී_නුදුටු....

    මම නම් හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමන් මේ කරන දේවල් වලින් සන්ධානයට තවත් ඡන්ද ප්‍රමාණයක් වැඩි වෙනව කියලයි. මොකද කෙනෙහිලිකම් කියල තේරෙන දේවල් වෙන්න වෙන්න සන්ධාන පාක්ෂිකයෝ තවත් ඡන්දය දෙන්න අධිෂ්ඨාන කර ගනීවි. මෛත්‍රීපාල මහත්මයා ටිකක් හිතල බලලා වැඩ කරනව නම් හොදයි.
  16. dath kimbula

    EK Married Club-16

    මොකෝ මලේ අවුල?:eek:
  17. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    අද රෑ 8ට මොකෝ වෙන්නේ ??? ?? ?
  18. dath kimbula

    සංසර්ගය

    ඔව්..ඔව්..... ඕකා මේකේ පරණ ම කුකුළන් ගෙන් එකෙක්...... ඒ විතරක් නෙවෙයි මේකේ වාර්තාවකට හිමිකම් කියන්නෙක්.......
  19. dath kimbula

    අධිකරණ_සුසිල්.අනුර

    කෑගැස්සුනා මේ වචන දෙකට නං....:rofl:
  20. dath kimbula

    Breaking News : Letter to Mr. president from UPFA Seniors

    ඔව් මචං..... අපේ ලොක්ක ඒ කාලේ පොලේ ගියා මතකැයි:baffled:...අන්න ඒ කාලේ පටන් ගත්තේ.....:baffled: නමුත් කඩේ නම් යන්නේ නෑ........:dull::dull:

    No contents