ටෝයියන්ට සහ බයියන්ට වැදගත් ලිපියක්..

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    polwattacom 1600 කුලී කාරයොන්ට වැදි බණ කියන්නේ නැතුව ඉදපන්. එක උන්ගේ රස්සාව ... බොරුවට තර්ක කරලා උබ මහන්සි වෙන එකයි වෙන්නේ ..උබ පක්ෂ බේදයක් නැතුව හැමෝටම දාපු හොද දෙකුයි මේකේ තියෙන්නේ ... කුලී කාරයෝ එකේ අස්සෙත් තමන්ගේ උන්ගේ මඩ හෝදන්ඩ යි අනුන්ට මඩ ගහන්ඩ පාවිච්චි කරනවා .අසික්කිතයි ..දස රාජ ධර්මය දැම්ම කියල මෙච්චර චුන් වෙල් තියෙන්නේ මොකද කියල මටනම් තේරෙන්නේ නැ ..බොරු තර්ක ඇද ගෙන වචනයක් මිස් වෙනකන් ඉදල උබ බුදුදහමට අපහාස කරාය කියලත් කියන්නේ ....මෙහෙම මන්ද බුද්ධික විදිහට හැසිරෙන්නේ එක උන්ගේ රස්සාව නිසා .... මහිදට හරි රනිල්ට හරි උන් කඩේ යන එකා හරි චන්දෙ දෙන්නම් කියල උබ නිකන් ඉදපන් බන් බුරුවොත් එක්ක තර්ක නොකර
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    උඹ කියන කතාව සහතික ඇත්ත මචන්..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    200.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    machan oya okkoma feature thiyena full options ewun mama nam dakala naha ban me loke ,issara rajawaru inna athi,dan nam ehema naha,uba oya deshana karala thiyena budda wachanaya parihaniyata pathwime wegaya wadi wenawa Ranil wage ekek awoth... uta base ekak naha,agama jathiya gana hagimak naha,me wage ratak ehema karanna amarui ban...

    Ranil wage buwek hari yanne well established system ekak thiyena USA or UK wage ratakata,mokada paalakaya matha e ratawal wala prathipaththi wenas wime sambawithawa adu nisa...

    eth ape rate ehema system ekak naha,eka nisa hodata hithala balala chande depalla....

    UNP or TNA unta deepan me ratata aththatam adarayak nathi un,anith paksha wala inne suddawanthayo newei,eth mama kiyapu oya degollata sapekshawa ungen wena haniya adui...
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හා ලොක්ක මොකද කාලෙකින්..මේ අපේ අහවල් අසපුවේ දායකයනේ.. ආයේ ලිඳේ වැටෙන්න ඇවිත් වගෙයි පෙන්නේ..:lol::lol::lol: මම එදත් අදත් කියන්නේ බුද්ධ කාලයේත් අදත් අසපු වල ජීවත් වෙන්නේ පන්සලක ජීවත්වෙන්න බැරි පන්සලේ සැප මදි මිත්‍යා දෘෂ්ටිකයින් හෝ බුද්ධ ධර්මය විකුර්ති කරගත්තු නිඝන්ටයින් කියලම තමයි...

    මෙහෙම ලිඳේ දැමීම හෙලා දකිනවා :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිසිම එකෙක් ගාව පොලා කියන දසරාජ ධර්මය නෑ........

    අපට තියෙන්නේ සාපේක්ෂ තෝරා ගැනීමක් විතරයි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    mahinda raja thuma nam rata palanaya kare sakkili raja darmyen thamai.

    namal raja kumaraya badu raja darmayen palanaya karanne.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කිසිම එකෙක් ගාව පොලා කියන දසරාජ ධර්මය නෑ........

    අපට තියෙන්නේ සාපේක්ෂ තෝරා ගැනීමක් විතරයි

    අනිවාර්යෙන්ම විය යුත්තේ මෙයයි...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    machan oya okkoma feature thiyena full options ewun mama nam dakala naha ban me loke ,issara rajawaru inna athi,dan nam ehema naha,uba oya deshana karala thiyena budda wachanaya parihaniyata pathwime wegaya wadi wenawa Ranil wage ekek awoth... uta base ekak naha,agama jathiya gana hagimak naha,me wage ratak ehema karanna amarui ban...

    Ranil wage buwek hari yanne well established system ekak thiyena USA or UK wage ratakata,mokada paalakaya matha e ratawal wala prathipaththi wenas wime sambawithawa adu nisa...

    eth ape rate ehema system ekak naha,eka nisa hodata hithala balala chande depalla....

    UNP or TNA unta deepan me ratata aththatam adarayak nathi un,anith paksha wala inne suddawanthayo newei,eth mama kiyapu oya degollata sapekshawa ungen wena haniya adui...

    උඹ එක්ක මම එකඟයි.. රනිල් එකෙන්ම අපේ ලංකාවේ දේශපාලනයෙන් ප්‍රතිෂේප වෙච්ච කුණු ගොඩක්.. රනිල්ට දසරාජධර්ම තියා කොලයක් බලන්නේ නැතුව කතාවක්වත් කරන්න බැරි මනුස්සයෙක්.. රනිල්ගෙන් රටට මෙලෝ වැඩක් වෙන්නේ නැහැ..

    මහින්ද මේ හැමදේම දැනගෙන එයා අතින් වැරදි උනා එයා දුෂිතයින් ආරක්ෂා කරා කියල පිලි අරගෙන නැවතත් එම දුෂිතයින් රොත්තම ඉදිරියෙන් තියන් රටේ පාලනයට එන්න හදන එකෙන් ගම්‍ය වෙන්නේ මහින්ද වැරදි හදාගත්තේ නැහැ කියලයි.. ඒ හින්ද මහින්දත් නැවත රටේ පාලනයට ගෙනල්ල වැඩක් නැහැ.. අඩුම තරමේ මහින්ද කිව්වනම් එයා අතින් වෙච්ච වැරදි නිවැරදි කරනවා දුෂිතයින්ට සහ මැට්ටන්ට එකෙකුටවත් නාමයෝජනා දෙන්නේ නැහැ කියල .. එහෙම කියල ඒ දේ ක්‍රියාත්මක කරානම් අපිට තිබුන මහින්ද ගැන දෙවරක් හිතන්න.. දැන් තියන තත්වය ඇතුලේ රනිල්, සහ මහින්ද ගැන එක්වරක්වත් සිතාබලියයුතු නැහැ.. මහින්ද මේ හිටපු දුශිතයින්ගෙන් අයින් වෙලා නැවත චන්දෙට ආවනම් මිනිස්සු මහින්ද ගැන මීට වඩා සාධාරණව හිතන්න ඉදිරිපත් වෙනවා අනිවාර්යෙන්ම යුද්දේ ඉවරකරපු නායකයා නිසා..
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93

    Mahinda samaga wimal jaya niyathai :yes:
     
    Similar threads