වාහන කේස් එකක්
මේකයි ප්‍රශ්නෙ රත්තරං ටොම් වගේ දැන මුත්තො පොඩ්ඩක් මේක දැක්කොත් දන්න කෙනෙක්ගෙන් අහලා හරි කමෙන්ට් කරයි කියලා හිතනවා.. අනිත් අය තරහා වෙන්න එපා මෙයාලාව මෙන්ෂන් කලේ මෙයාලා වාහන ත්‍රෙඩ් කීපයක්ම දාලා තිබ්බ නිසා...
දැන් කතාවට හැරෙමු මේකයි කාරණේ , මගෙ යාලුවෙක්ගෙ වාහනයක් විකුණන්න දාලා...