1. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් මං යනවා එහෙනම් ආයි වෙන වෙලේක එන්නම් ......................
  2. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මාත් දැන් මෙහෙම තමා
  3. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අල්ලපු රටේ තමා හ්ම්.............:(
  4. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මිතුරනි ඔබලා මැව් ලෝ කදිමයි කෙල්ලෙක් දක්කා දැං ඒකමයි හිත මේකට එන්න හිතෙන්නෙත් නෑ ඊයෙ ඉදං හිත හිත ඉන්නෙ ..............:(:(
  5. Sachira123

    කැරපොත්ත

    මා මිතුර කැරපොත්තන්හට බිය නොවන්න. ඔබට කැරපොත්තෙක් හො කැමති බව වටහා ගන්න........
  6. Sachira123

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මේ ත්‍රෙඩ් එකේම කියලා තිබුණා කලින් ඉඩමක් බෙදන්න පුලුවන් ඔප්පුවේ කියලා තිබෙන කොයටස් ගාණට පමණයි කියලා. එතකොට පරණ ඔප්පු මිනිස්සු ලග තියන ආණ්ඩුවෙන් දෙන බිම සවිය නෙමේ. වලටත් එහෙමද ? එතකොට කොහොමද ඉඩම් කට්ටි කරනකොට 10 p වගේ කොටස්වලට ගහන්නෙ . ඒකියන්නෙ අඩුම පර්චස් පරමාණයක් තියද කට්ටි කරන්න පුලුවන් ඉඩමක...
  7. Sachira123

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    තැන්කූ වේවා :)
  8. Sachira123

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එහෙම ඇඩොප්ට් කරගත්තොත් අම්මට ළමයගෙ අයිතිය නැතිවෙනවා නේද?:( ළමයට අම්මගෙ දේපල නිකම්ම හිමිවෙන්නෙත් නෑ නේද? :(
  9. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    When dreams come true everyday! Good Morning
  10. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    audio filter එකකින් අපේ කටහඩේ සංකයාත ගන්න පුලුවන්ද ?
  11. Sachira123

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    තෑන්ක්ස් ඔක්කොමට උත්තර දුන්නට :):)
  12. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සුභපැතුම් පෝස්ට් 31k වෙනුවෙන්
  13. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :dull::dull: මං නං ඉස්සර බැලුවා දැං නං වෙලාවක් නෑ ගෑණු ගෑණු ඒවා තමා බැලුවෙ :cool:
  14. Sachira123

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අපේ නඩුවකදි උසාවිය මාරු කරගන්න පුලුවන්ද? විනිසුරු විස්වාස නැත්තම්

    No contents