මේකයි ප්‍රශ්නෙ අපි කසාද බැදලා නැතුව ළමයෙක් ඉදලා ළමයගෙ උප්පැන්න සහතිකේට අම්මයි තාත්තයි දෙන්නම නම් දීලා තියන අවස්ථාවක අම්මයි තාත්තයි මැරුනොත් ළමයට අම්මාගෙ තාත්තගෙ දේපල අයිතිවෙනව ද නැද්ද?
දෙක අපි අන්තිම කැමති පත්‍රයක් ලියලා තිබිලා .. ඒක ආයි ලෝයර්ට කියලා අහෝසි කරලා වෙන එකක් ලියලා නැතුව ඉදලා...