1. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මඩ ගහනවා නෙහ් :P
  2. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :dull::sorry::sorry: ekath ehemada.. 930 eka reasonable price ekakata dei da danne ne ban :baffled:
  3. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දන්නෑ.. තාම හිතලා නෑ... :dull: 45ක් අතේ :rolleyes:
  4. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නොකියා ලුමියා රීවිව්, අන්බොක්සිං වීඩියෝ බලා ඩේටා ඉවර වී ඇත. අයියෝ සල්ලි. තොපගේ දුරකථන අංක මා හට ලබා දෙන්නේ නම් මැනවි. හෙට දහවල් Divine එකේ සිට තොපට වද දීමට බලාපොරොත්තු වෙමි :rofl:
  5. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඇති ඇති :dull: හපෝ තව සල්ලි නෑ වෙන වෙන කෑලි ගන්න :rofl:
  6. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :rolleyes::yes::yes::yes: 920+925 දෙකේම Gorilla Glass තියෙනවා නෙහ් , අවුලක් නෑ එහෙනං .
  7. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හම්මේ. ඒ දෙකටත් තව දෙන්න වෙනවා නෙහ්. ඒක කමක් නෑ කියමුකො. මෙහ්... ඔය ෆෝන් එකට උං අලවලා ම එවන් නැද්ද බං ස්ක්‍රීන් ප්‍රොෙටක්ටර් එකක් ? මගෙ පරණ සෝනි එකේ නං තිබුනා :sorry:
  8. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඇයි බං අමාරුවෙං සල්ලි දීලා ගන්න පෝං එකට බැල්ලි බැල්ලි කියන්නෙ :sorry:
  9. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එතකෙට අර චුම්භක ක්ශේත්‍රෙය් අනිසි ථල විපාක ගැන මොකද කියන්න‍ෙ :confused::confused: :sorry:කෙවදාවත් ලෙදර් පව්ච් එකක දාලා පාවිච්චි කරන්න බෑ නේද :baffled:
  10. Dinushasankalpa

    EK Married Club-9

    :D එළ එළ
  11. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    37 ට තියෙනවා කැළනියෙ නුවර පාරෙ ටයර් හන්දියෙ තියෙන කඩේක.
  12. Dinushasankalpa

    EK Married Club-9

    :rolleyes::rolleyes::rolleyes:
  13. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :rolleyes: හැබැයි තව වෙනස්කම තියෙනවා.. 920 එකේ Super Amold ඩිස්ප්ලේ නෑ. 925 එකෙ තියෙනවා. 920 එකේ කැම් එකට වඩා 925 එකේ කැම් එක කොලිටි වැඩියි. ඉමේජ් කොලිටි එක ටිකක් වැඩියි 925 එකේ. සිමි එකයි යූ එස් බී පෝට් එකයි හෙඩ් ෆෝන් ස්ලොට් එකයි උඩ එන්නෙ 925 එකේ. 920 එකේ යූ එස් බී එන්නෙ පහල.. ඩව්න් සයිඩ්...
  14. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් බං උඹ හරි. සේරම හොදයි කියමුකො. මේක (NOKIA LUMIA 1520 = 68500/-) වෙනවා . එච්චර ගානක් නෑ බං දැං. වාහනේ රෙපෙයාර් එකකට තාත්තට සල්ලි දෙන්න උනා. මං ලග ලොකු සල්ලියක් නෑ දැං. 50ක් විතර නං කරකෝ ගත්තැහැකි :sorry:
  15. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :sorry: උඹ මාව පිස්සු හදවනවා යකෝ :angry::angry::angry: :sorry: මේකට ආසයි, ආසයි බයයි :baffled::baffled:
  16. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒකනෙ කියන්නෙ බං. අරකෙ අළුමිනියම් ෆ්‍රේම් එක නිසා ෆෝන් එක අතට ගත්තම අමුතු ගතියක් තියෙනවා ලු. ඒත් ඉතිං ගාන වැඩියි. ෆීචර්ස් අඩුයි. මොකද Z එක එපා කියන්නෙ :rofl::P

    No contents