අද අපේ පරණ ඔපීසිය පැත්තෙ කැරකුනා. පෝය උනාට උං වැඩ ;)
නොකියා ලුමියා 1020 එකක් බැලුවා, 925 එකක් බැලුවා . අර අළුත් 1520 එක විතරයි බලන්න බැරි උනේ. ඒක තාම කා ගාවවත් නෑ.
925 එකට ආසා හිතුනා සිංහලු. අතට පට්ට විදිහට සෙට්. කලර්ස් :love: ස්පීඩ් එක:love: කැම් එකත් ලොකු අවුලක් නෑ..ෆ්ලෑශ් එක මදි ටිකක් විතර...