1. Dinushasankalpa

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    බින්දු බින්දු ගල් බීලා වැනෙන්නට එපා...... වෙල් ෆැන්ටා ගල් සමගින් ගසන්නට එපා.. කැරකිල්ලක් හැදිලා ඔයා කජ්ජ ගසාවී........:(
  2. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ඇත දෙකද සෑර් පැහැවලා පිපුරුවා කීවෙ :eek:
  3. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    යකෝ ගොඩක් සල්ලි නෑ. සින්දු කීපයක් ලියලා සල්ලි ටිකක් එන්න තියෙනවා. ඒක සෙට් උනාම ගන්න බැලුවෙ. උඹෙ ෆෝන් එකත් හොදයි නේහ්. කැමරාව 8 මෙගාපික්සල් :cool: ඇවිල්ලා ටික කාලයක් වෙනවා හැබැයි නෙහ් :sorry:
  4. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    :shocked: :lol: ඒකද අර ත්‍රෙඩ් එකේ අරූ එක් කමල පැනලා තිබ්බෙ.. මට දැනුයි මීටර් උූනේ බං :yes::D
  5. Dinushasankalpa

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඇහුවට පසු සිතා බලනු :cool:;)
  6. Dinushasankalpa

    EK Married Club-9

    රම්‍ය‍ා සෞම්‍යකාන්ති ප්‍රේම සාගරේ.. හෝ ප්‍රේම සාගරේ :cool::cool:
  7. Dinushasankalpa

    EK Married Club-9

    ඇරු ඇරු ෆියර්ලැස් :lol:
  8. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    :eek::eek:
  9. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    ගමේහ් අනාථයා :lol::lol: මෙහ් ඕයි. .උඹ ලග තියෙන්නෙ මොකක්ද ? මං හිතු‍වෙ තෝත් ඇන්ඩ්‍රොයිඩ් කියලා. මං අද S4 එකක් බැලුවා. 4G LTE. ගන්න හිතුනා. ඒත් ඒකාකාරියි බං. අනික කැම් එකේ නොයිසි ගතියක් තියෙනවා :sorry: ඇන්ඩ්‍රොයිඩ් කියලා රැල්ලට ගිහිං බෑ. මොකක් හරි වෙනසක් ඕනෙ බං බෑ බෑ තොට වද දෙන්න ඕනෙ තව...
  10. Dinushasankalpa

    WINDOWS PHONE CENTRAL

    එළකිරි බං. අඩෝ විස්තරේට ආසා හිතෙනවා කියහංකො ඉතිං :D:yes: මේ. ඕවාගෙ ඇප්ස් සල්ලි දීලා ම ගන්න ඕනෙ කියන කතාව ඇත්තද ? කැම් එක නං හොදයි කියලා ගොඩාක් අය කියලා තිබුනා :D:yes: විස්තරේට තෑන්කූ මචං :D
  11. Dinushasankalpa

    Sinduwen Sinduwa

    නිල් නුවන් පියවිලා රෑක ගණදුරේ.. නිදි නැතී මා සොයා එන්න දෙව් ලියේ !
  12. Dinushasankalpa

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උඹේ රොයිටරේද එන්සිනාගෙ රොයිටරේද ? :sorry: ;) එළ එළ
  13. Dinushasankalpa

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    හැකටියාගේ පියාණන්ට සුවය ලැබී ඇත්ද ? :confused: ඉක්මන් සුවය ලැබේවා ! :(
  14. Dinushasankalpa

    Somasiri Fernando

    :D එළ එළ... මං දන්නවා මං දන්නවා.. තිබුනා නං නොදී ඉන්නෑ තමා.. දිගටම බම්ප් කරාම එකෙක් ලග හරි තියෙයි නෙහ් :cool:
  15. Dinushasankalpa

    Sinduwen Sinduwa

    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා.. නින්ද පා වෙලා නෙතදර ඔබ හරස් වෙලා
  16. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :confused::confused::confused:
  17. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    රෙක්ස් සහ ආප්ප අංජු :cool:

    No contents