කරන්න ඕනදේ නෙවෙයි කරන්නෙ ඇත්තෙන්ම හරි දෙයක් කරන්න නෙවෙ ඕනෙ වනකරන්න. රටට මොකක් හරි සිස්ටම් එකක් නැතුව කෑලි කෑලි වෙනස් කරල වැඩක් නෑ හරියට Motherboard එකේ අවුල තියන් මෙමරි හාඩ් මාරු කරනව වගෙ..
බලහන්කො ක්‍රිකට් එකවත් තාම හදාගන්න බෑ පුද්ගලික ඉන්ට්‍රස්ට්,, එතකොට නීතිය,, පොලිස්පති පත්කිරීම,, සීනි ටිකේ...