ලස්සන ෆිල්ම් එකක නමකුත් මතක් උනා:rofl:හොද වෙලාවට ඩැඩාහිටියෙ:P
මතක් කරනවා නොසැහෙන්න:(හැබැයි තාම නම් මට එහෙම අවුලක් දැනුනෙ නැ
ඉතින් 12ට කලින් කන්න තිබුනා නෙ:cool:
මම නැගිටිද්දිත් 10ය පහුවෙලා නාල එනකොට නොනකැත:dull:අර පවුසියත් කියල තියෙනවා මට බඩගිනි ඉසිලිය නොහැකි කියලා ඉතින් මම හවස 7ට විතර එක එක එව...