sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලැබුවා වු නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා.
    හා:lol:
    උබ මොකක් ගැනද කියන්නෙ:baffled::P
    එල මමත් දැන් යනවා බන්
    ගුඩ් නයිට්
    බුදුසරණයී!
    එල එල පස්සෙ හරි අහපු එක ලොකු දෙයක්:cool: හොද වෙලාවට උත්තර දෙන්න මම අද හිටියා:dull:
    කන්ද උනත් ගොඩල් ලොකු උනාම කිසි ගතියක් නැ:lol:
    ඉතින් අපිට පාංද:frown::rofl::P
    බොරු තමයි:P
    මහා විශාල එවා නෙමෙයි පොඩි පොඩි එවා:sorry::lol:
    නැ අපි පහත රට:cool:
    බොරු නොකියා ඉදපන් මනුස්සයො:frown:
    හොද වෙලාවට වටෙම කදු අපි මැද :cool:
    තූ තෝ:P
    දැන්ද ඒක අහන්න මතක් උනෙ:oo: ඇවිල්ලා අපි එක්ක ගියා නම් එහෙම:)
    අපිට මුහුද කිට්ටුව හිටියට අවුලක් නැ බන් අර කෝට්ටෙ රාජදානියෙද කොහෙද වගෙ ආරක්ශාවට ගොඩක් දෙවල් තියෙනවා:rofl:
    කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ප්‍රාර්ථනා කරනවා!
  • Loading…
  • Loading…
  • Loading…