මටත් ලැපක් හෙට අනිද්දා ලැබෙන ලකුණු පෙන්නුම් කරනවා:rofl: ලැබුනොත් අනිවා දාන්නම් හැබැයි මොනවගේ එකක් ලැබෙයිද දන්නේ නෑ..:nerd::nerd: ලැට් එකක් වගේ ටොප් එකක් ලැබෙයිද දන්නේ නෑ...:P:P ඔන්න එහෙම එකක් ලැබිල පොටෝ කෑල්ලක් දැම්මට හිනා වෙන්නේ නෑ හොදේ...:frown::frown: