1. sudumalli2009

    කොහොමද ලේනා??

    ලේනා ෂෝයි..... ;)
  2. sudumalli2009

    ඔබ සයිබර් කාලකණ්නියෙක්ද?

    ස්තුතියි යාළුවා දැනුවත් කිරීම ගැන... රේප්+
  3. sudumalli2009

    New Nokia Dual Sim Phone.......

    thnx bro... rep+ Nokia C2-00 ekath Dual Sim neda bn?
  4. sudumalli2009

    ඇඩ් දැම්මොත් බලාගමු

    ස්තුතියි යාළුවා... වටිනා දෙයක් රේප්+
  5. sudumalli2009

    Laptop help

    මුන්ගේ වොරන්ටි එහෙම චාටර් කියල කතාවක් තියෙනවා ඇත්තද දන්නේ නෑ...?:confused:
  6. sudumalli2009

    ඇපල් ගස සහ ළමයා

    යාළුවා.. අවංකවම හිතට දැනෙන හිතට වදින ලස්සන නිර්මාණයක් බොහොම ස්තුතියි අපි එක්ක බෙදා ගත්තට :):):) අද අපි සතුටින් ජිවත් වෙලා ඉන්නේ අපේ අම්ම තාත්ත නිසා.. ඒ වගේම අපිටත් දවසක් එනවා අපේ අම්මලා තාත්තලා ඒ වගේම සතුටින් තියලා හොදින් සලකන්න ඕන කාලයක් අන්න ඒ කාලෙට අපි දැනගන්න ඕන, හොදින් මතක තියාගන්න ඕන අපි...
  7. sudumalli2009

    Laptop help

    මේකත් නරක නෑ වගේ... ස්තුතියි යාළුවා...:):)
  8. sudumalli2009

    New Galle Bus Stand will be ready to Open!!! Visit Here..

    ආ... චාමික අයියා... ඔන්න 11 වෙනිදා සෙට් වෙලා හා හා පුරා කියල ස්ටෑන්ඩ් එකේ වලක් හොදේ....:P:P ඉස්සර ගාල්ල කැපිල පෙනුනේ ග්‍රවුන්ඩ් එකෙන් විතරයි දැන් ඔන්න ගාල්ලට මැක්සා ස්ටෑන්ඩ් එකකුත් ලැබුන නොවෑ... :):)
  9. sudumalli2009

    HORROR ෆිල්ම්......:D

    හින්දි raaz ෆිල්ම් එකේ පලවෙනි කොටස නැද්ද අන්න ඒකත් මරු හොල්මන් ෆිල්ම් එක පුළුවන් නම් එක හොයල මෙතන දාන්න.... මේකේ දෙවැනි කොටස නම් වැඩක නෑ... :no::no:
  10. sudumalli2009

    Laptop help

    help help help
  11. sudumalli2009

    අපේ මුරලි අය්ය vs ස්වාන් අන්කල්

    අපේ මුරලි ගැන කවර කතා ද සහෝ.... You must spread some Reputation around before giving it to firazrox again.
  12. sudumalli2009

    Laptop help

    Help plz
  13. sudumalli2009

    විජය පරිගණක

    thnx bro
  14. sudumalli2009

    Laptop help

    මචන්ලා.. john keells ලංකාවේ toshiba කරනවා නේද..? ඒවත් අවුල් ද?
  15. sudumalli2009

    Laptop help

    ස්තුතියි යාළුවා දැනුවත් කලාට...:):) ඔව් බන් මගෙත් අදහසක් තියෙනවා හොද ලැපක් බලලා ඩුබායි වලින් වගේ ගෙන්න ගන්න, ගෙන්නන්න කලින් හොද ලැපක් හොයා ගන්න එපයි එකයි එළකිරි සහය පැතුවේ...
  16. sudumalli2009

    Laptop help

    ස්තුතියි අයියා... දැනුවත් කරලා උදව්කලාට..:):)
  17. sudumalli2009

    Laptop help

    Pavilion එපා බන් මේකේ රත් වෙන සීන් එකක් තියෙනවා නේද..? Pavilion නැතුව වෙන එකක් බලමු මචෝ...
  18. sudumalli2009

    Laptop help

    ඒ මොකද බන් ඒ...?:( අවුලක් නෑ මගේ ගානට ගන්න පුළුවන් හොද ලැප්ටොප් මොඩල් එකක් කියපන්කො.. මම කියල තියෙන ඒවා නැති උනාට කමක් නෑ...
  19. sudumalli2009

    Laptop help

    කෝ කට්ටිය බලලා යනවා විතරයිනේ.. අඩුම ගානේ බම්ප් එකකින්වත් උදව්වක් නෑනේ... :( :(
  20. sudumalli2009

    නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු..

    දැනගන්න අසාවෙන් හිටිය දෙයක් ගැන වටිනා විස්තරයක් ස්තුතියි යාළුවා... ගොඩක් මහන්සි වෙලා මේ වගේ දේවල් අපි එක්ක බෙදාහද ගන්නවට. :) You must spread some Reputation around before giving it to coolparkinglot again. :(

    No contents