1. AnGeLHuNteR

    podi prashanayk

    ඕක මහලොකු ප්‍රශ්නයක්ද බන්? ඕක පෞර්ෂය. නොදන්න මනුස්සයෙක් සර්/මහත්තය අයියෙ මල්ලියෙ කියල වැරදියට කතාකරන්නෙ නොදන්නකමට. මොකද අපි වයස තත්වෙ තරාතිරම පිටේ එල්ලගෙන ඉන්නව කියලද? ගනන් ගන්න දෙයක් නැහැ. අපිටත් ඕනතරම් එහෙම වැරදිලා තියෙනව.
  2. AnGeLHuNteR

    My God හරීන්....

    සුත්තෙ කතා කියන්න එපා. කොයි එකා ආවත් එකයි කියන සේරම පොන්නයො. කොන්දක් නැති මිනිස්සු. මිනිස්සු හරියට ඉන්නවනම් මොකා ආවත් මේ රට හැදෙනව:yes:
  3. AnGeLHuNteR

    Ebay වලින් බඩු එන්නෙ නැත්තෙ ඇයි?

    mama order damme october so thawa kal thiyenawa
  4. AnGeLHuNteR

    කාටත් වැළදෙන පොදු ලෙඩක් (බය වෙන්න එපා ..සුවක&a

    ඇතිවෙන්න මිනිස්සු ආශ්‍රය කලාට කමක් නැහැ. ඒත් ඒ සේරම ගානට කපලා තියාගන්න වෙනව.
  5. AnGeLHuNteR

    කාටත් වැළදෙන පොදු ලෙඩක් (බය වෙන්න එපා ..සුවක&a

    උඹ ආයෙ ඉස්කෝලෙ පලයන්.:P හරිහමන් මිනිහෙක් කුඩ්ඩගෙන් වුනත් වැඩගන්න දන්නව.:yes: කුඩ්ඩොයි උපාසකයොයි බැලන්ස් කරන්න හැකියාවක් තියෙන්න ඕන;);)
  6. AnGeLHuNteR

    ටිකක් හරි හොඳ අපේක්‍ෂකයා මහින්දයි Ridilaa

    කැවුම් කන්න රිදුනා:P:P
  7. AnGeLHuNteR

    කාටත් වැළදෙන පොදු ලෙඩක් (බය වෙන්න එපා ..සුවක&a

    ඔය ලෙඩේ තියෙන උන් එලකිරියෙත් ඉන්නව. කනෙන් පෙන්නන්න පුලුවන්.
  8. AnGeLHuNteR

    Did you know?

    :cool:
  9. AnGeLHuNteR

    මලීනා (18+) වගේ .......

    ෆක තමයි:frown::frown:
  10. AnGeLHuNteR

    maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

    ඉක්මන් සුවය ලැබේවා
  11. AnGeLHuNteR

    මේ ඇලියන් මුසාවක්ද ?

    ඕශදී ඉන්නෙ තලන්ගම කිට්ටුව. කලුපාට එලියොන් එක තිබුනෙ තලන්ගම පොලිසීයෙ දැන් තේරුනාද?:rolleyes:
  12. AnGeLHuNteR

    CNN_ලංකාවේ රසම කෑම 12 මෙන්න

    ලම්ප්රයිස් ????
  13. AnGeLHuNteR

    Aruna47 කෝ

    හදිසියෙ අභවප්ප්‍රාප්ත වුනා. :yes:

    No contents