1. AnGeLHuNteR

    නිල් බලකායේ පරයෝ

    උඹ හිතන්නෙ මේ පාර මහින්ද දින්නොත් ආපහු හතරවෙනි වතාවක් ඉල්ලන්න මහින්ද ඉතුරුවෙයි කියලද? හීනෙන් තමා
  2. AnGeLHuNteR

    රජය අය වැය පරාදද?

    උඹ මාර කතාවක් කියන්නෙ. යූඇන්පී චන්ද බහුතරයක්! ජවිපෙ චන්ද බහුතරයක්! සුලු පක්ෂ චන්ද බහුතරයක්! පොලොන්නරුවෙ චන්ද එක්ක ශ්‍රීලන්කා චන්ද සීයට පහක් වැටුනත් කරට කර තරඟයක් දෙන්න පුලුවන්. ඒක නිසා නයි මවන්න එපා.
  3. AnGeLHuNteR

    අගමැති රනිල්ලු

    උඹ මෙච්චරකල් බුදියන් හිටියද? ජේවිපි එක කීපාරක් සාක්කි එක්කම පලාත්සභාවලින් වෙන පාඩුව පෙන්නුව. ඒවගෙම ජවිපෙ පලාත් සභා අහෝසි කරල පරිපාලන ආයතනවලට වැඩි බලතල දෙන්න ඕන කියන මතේ ඉන්නෙ.
  4. AnGeLHuNteR

    අගමැති රනිල්ලු

    අපේ උන්ටත් තියෙන ප්‍රශ්න :lol::lol::lol: **අම්මප මේ යන විදියට ඒකත් කොරයි. වෙලාවට එකක් අයින් කලේ.;)
  5. AnGeLHuNteR

    යාළුවොනේ අපි එකමුතු වෙමු

    සේරම හොඳ නැත්නම් මොන හුයන්නක්ද බන් කියවන්නෙ පුකේ ඇඟිල්ල ගහගෙන නිදාගනින්. :frown: ඉන්න සේරටම පලු යන්න බැනල දානෙ බෙදනකොට පිඟන් උස්සන් මුලින්ම හිටගන්නෙ මේ වගෙ උන්. මම උඹට කාටවත් කඩේ යන්න කියන්නෙ නෑ. ඒත් මිනිහෙක් වුනාම තමන්ට දේශපාලන ප්‍රතිපත්තියක්/දැක්මක් තියෙන්න ඕන. සහ ඒ වෙනුවෙන් කැපවෙන්න ඕන...
  6. AnGeLHuNteR

    අගමැති රනිල්ලු

    වෙලාවකට හිනාවෙලා ආයෙ වෙලාවකට මූන පුක් කරගන්නව ,ශුවර් එකටම වෑර් ශෝර්ට් එකක්.:eek::lol:
  7. AnGeLHuNteR

    අගමැති රනිල්ලු

    කට උත්තර නැතෙයි:lol:
  8. AnGeLHuNteR

    අගමැති රනිල්ලු

    බය කියන්නෙ හැඟීමක්, අපි කතාකරන්නෙ උපක්‍රමික දේශපාලනය ගැන. එතනදි නැගෙනහිර බටහිර ඇමෙරිකාව කියල භේදයක් නැහැ.
  9. AnGeLHuNteR

    අගමැති රනිල්ලු

    හරියට ගත්තොත් ඒකීය ලන්කාවෙ මධ්‍යම රජය විතරක් හොඳටම ඇති. ඉන්දියාව කිව්ව කියල සුදු අලි හුරතල් කරන්නෙ මොකටද
  10. AnGeLHuNteR

    ජවිපෙ_සහය

    අදත් පිටපත මහින්ද අබේසුන්දරගෙන්
  11. AnGeLHuNteR

    අගමැති රනිල්ලු

    රනිල් නිකන්ම එයි කියල මම හිතන්නෙ නැහැ
  12. AnGeLHuNteR

    අගමැති රනිල්ලු

    13 කාටවත් ලැබෙන්නෙ නැහැ. සමහරවිට පලාත් සභා අහොසි වේවි
  13. AnGeLHuNteR

    අගමැති රනිල්ලු

    kunu awussanna ridila :lol::lol:
  14. AnGeLHuNteR

    අගමැති රනිල්ලු

    මරා දැක්කම දෙකට නැවිලා දනගහල වඳින තොපි වගේ එහෙයියොත් සින්හලයො වුනානෙ අම්මප;)
  15. AnGeLHuNteR

    අගමැති රනිල්ලු

    ලන්කාවෙ සින්හලුන්ගෙ පෞර්ශත්වය ඉතින් උඩුරැවුලයි සරමයි. එතනින් එහාට දෙයක් නැහැ. සින්හලුන් හොයන්නෙ දෙමල ෆිල්ම් වල ඉන්න ජාතියෙ මදාවි පාලකයො
  16. AnGeLHuNteR

    රනිල්_ගේ_පාලනයක්?

    ඔව් එතකොට උඹට පත්තරේ කුරුටුගාන්න වෙන්නෙ නැහැ:lol:
  17. AnGeLHuNteR

    රනිල්_ගේ_පාලනයක්?

    බත්බැලයො වැහිවැහැල:eek::lol:
  18. AnGeLHuNteR

    රනිල්_ගේ_පාලනයක්?

    ඊයෙ සටන බැලුවනම් අනුර කිව්වෙ මොකක්ද? චන්දෙකදි කතිර ගැහීමෙන් පමනක් සීමා නොවී ජන බලපෑමක් එල්ල කරන්න කිව්වෙ. ඒවිදියට කලාම මෛත්‍රීට පොලු තියන්න බැහැ.

    No contents