එතකොට ඔය තර්කයන්ට යොජිත විවාහයක් සිදුකරගෙන පසුව සැබෑවට ආදරය කරන අයව වැටෙන්නෙ කොයි ගනයට ද?
ආදරය කරද්දි වුණත් විවිද ගැටලු, හැල හැප්පීම්, වෙනස්කම් ඇතිවෙනවනෙ? ආදරය කියන දේ සරල රේඛීව ගලාගෙන යන්නෙ නැහැනෙ? අයිය කියන දේ ඇත්තක් තියෙනව. හැබැයි මං කියන්නෙ හැමවිට ම එහෙම වෙන්නෙ නෑ. මේ සමාජය හා සමාජ ක්‍රමය...