ආදරනීය හදවත් ආදරයෙන් පිටාර ගලන මෙවන් දිනයක ආදරයට වෙන්වූ සුවිශේෂ වැඩසටහනක් කිරීම පිළිබඳ ස්තූතියි පිරිණමනව පළමුකොට ම. සෑම මනුෂ්‍යවාසියෙකුගේ ම ජීවිතයට ආදරයේ මිහිර හා බැල්ම ලැබෙන්න වගේ ම ආදරයට ආදරයෙන් වන්දනාමාන කරන්නත්, සිත්වල තියෙන මනුෂ්‍යගති වර්ධනය වී ලෝකයට ම ප්‍රේමයේ නිසි අරුත් වැටහෙන්නත්, ආදරය...