1. prageeth119lk

    -: I'm the Last :-

    ඇයි සිම් එක එලියෙද:rofl: :sorry: නැ මම කිව්වෙ ලබන අවුරුද්ද ගැන (ලැබුවොත්):P නැ පුසා මගෙ යාලුවා:cool: අදුන්නෙවත් නැති උනාට මම නෙ කන්න බොන්න දෙන්නෙ:baffled: ඔව් නෙ:( උබ මැදින් පැන්න නිසා අවුලක් වෙලා නැ:) ඒත් උබ පරාදයි යාලුවා අපි මෙහෙන් යන්නෙ 3-4ට දැන් වෙලාව 2.45යි:P
  2. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    අක්කි ලව්:lol: නැ අර පරන කතවක් තියෙන්නෙ මිනිහෙක් අඹඩියක් කනකොට අපෙ කටට කෙල උනනවා ඒත් කන මිනිහා තමයි දන්නෙ දත් හිරිවැටෙන එක ගැන:dull:
  3. prageeth119lk

    -: I'm the Last :-

    අපොයි මම හිතුවෙ මාත් එක්ක තරහා වෙලා කියලා:sorry: දැක්ක දැක්ක මොකටද බාදකරන්නෙ කියලා කට පියාගෙන හිටියා:baffled: ප්‍රතිපත්තියක් ලොවෙත් නැතිඋනාද මංදා:dull:
  4. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    :rolleyes: අහ්හ් එක මිසක්:P උබත් අර අඹකන්න දගලන එවුන් වගෙ:rofl:
  5. prageeth119lk

    -: I'm the Last :-

    හිටු දැන් දෙනවා කෝල් එකක්:frown: :rofl: උබට පිස්සුද යකො අවුරුද්දට කලින් ඔක්කොම ඉවරයි :dull:ආයෙ ලබන අවුරුද්දෙ තමයි:P දැන් ඒ මියා නැ මම ඌට ගෙවල් කිට්ටුව පූසෙක් සැට් කලා:nerd:
  6. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    :sorry: ඒ මොකො උබ ඌට බයද:eek: ඒ එක එක වැඩවලට නෙ නැතුව නවතිලා හිටියෙ නැ:)
  7. prageeth119lk

    -: I'm the Last :-

    කොහෙද දාන්නෙ:rolleyes:පුතා තාත්තාගෙ 4න් නම්බ්‍ර් එක මගෙ ලග තියෙනවා හෙට උදෙම විශ් කරන්නත් එක්ක කතාකරලා විතරෙ කියන්නම්කො:rofl::Pමේ අවුරුද්දෙ වත් හොද මුනියෙක් වෙන්න බලපන්:eek: අපි නම් අවුරුද්දට කලින්ම ඔක්කොම දැම්මා :cool: මෙහෙත් හදපුවා මොනාද තියෙනවා එත් ඔවගන්න හට්ටි මුට්ටි අවුස්සන්න කම්මැලි:dull:
  8. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    උබට නගාල වෙන අය නම් ආවෙ නැ:Pමෙහෙ කවුරුත් නතර වෙලා හිටියෙ නැ නෙ:baffled:
  9. prageeth119lk

    -: I'm the Last :-

    ඔන්න කිව්ව ඇත්තක්:P මම නම් බත් ඇරෙන්න වෙන මෙලො දෙයක් කැවෙ නැ:dull:
  10. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    :frown: එහෙම් එවුන් නැ බන්:dull:
  11. prageeth119lk

    -: I'm the Last :-

    පොඩි එකා සැට් වෙලා වගෙ:P උබ ඇත්තටම බීලද:shocked:
  12. prageeth119lk

    සිංහයාගේ කියල වෙනසක් නැහැ

    අලුත් අවුරුද්ද ලැබන කොටම බොරු කියන්න එපා:P
  13. prageeth119lk

    සිංහයාගේ කියල වෙනසක් නැහැ

    ගැනි කරෙ තියන් උනත් ඌ සිංහයා වගෙ ඉන්න හැටි බලපංකෝ:rofl:
  14. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    ඉන්නවා කොල්ලෙක් :yes: හැබැයි ‍ඌ ඔය සබ්ජෙක්ට් වලට නැ:rofl:
  15. prageeth119lk

    -: I'm the Last :-

    :rofl: දැන්නෙ මේක දැක්කෙ:oo: මිනිස්සු වයසට යන එක නවත්වන්න බැනෙ:dull: ඔය කිව්වෙ :oo:උබ තාම මාව හරිය දන්නෙ නැ බන්:dull: ඔව් නෙ:rofl:
  16. prageeth119lk

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    බබා හෙන කොබාලු:rofl: :oo: නගා 90 ජැනුවරි බන් ඉතින් යාලුවො සැට් එක 89:rofl: එලොස් අපි ගියා
  17. prageeth119lk

    -: I'm the Last :-

    ඉතා සර්තකව අවුරුදු උත්සව 4ක් විතර කලා:cool: එත් කාලෙන් කාලෙට බන් මුල්ම එක කලෙ මම 9 වසරෙදි විතර අන්තිම එක ගිය අවුරුද්දෙ තිබ්බ ඔවා කරනන් වෙන්නෙ නැ බන් හිටපු ගම්න් ගමෙ එවුන් එකටා එකා නැති වෙනවා:dull: ආයෙ යාලු උන කලෙට දන්සැල් දෙනවා:rofl: මේ මම කැපිලා එන්නම්;) ජයවේවා

    No contents