අඩෙ මටත් තාම ඒක ආවෙ නැ බන්:dull: ඊට පස්සෙ දාපුවත් ආවා:oo:
මමත් මවුස් පැඩ් 10ක් විතර ගෙන්න ගත්තා හැබැයි එකෙන් එකයි මට:cool:
අනිත් එවා ඔක්කොම වෙන වෙන ඇඩ්‍රස් වලට ඉන්ටර්නෙට් නැති අයටයි :nerd:
ඔකෙන් බඩු ගන්න දන්නෙ නැති අයටයි අරන් දුන්නා :baffled:
ත්ව දෙයක් හදපු සම්හර එකවුන්ට් වලින් ඒ අය බඩු ගන්නවා...