එදා LTTE එක හිතුවේ නෑ රනිල් චන්දෙන් පරදී කියලා. ඒකයි උන් දෙමල මිනිස්සුන්ට චන්දෙ දාන්න දුන්නැත්තේ. අන්තිමට මහින්ද දිනුවේ චන්ද 50,000 විතර. LTTE එක හොදට හිතලා තමා ඒ තීරනේ ගත්තේ. අනිත් එක තමා 2005 දී LTTE පාලන ප්‍රදේශවල හිටපු මිනිස්සුන්ට චන්දේ දාන්න ආන්ඩුවේ පාලනප්‍රදේශවලට එන්න කියලා නීතියක් දැම්මා...