ඔව් හැබැයි රනිල්ට විකල්පයක් විදිහට නම් හොදයි, එත් හරි යයි කියලනම් කියන්ඩ බැ,උස්සහ කරල බලන්ඩ තියෙන්නෙ,habai Ranil ta wadaa Market karanne puluwan...Minissu athara dan register welaa thiyenne Ranilta dinanne baha kiayala...Kochchara dewal kiuwath 29 paarak paradichcha assaya gana minissunge hithey thiyenewa..Kochchara aanduwata giyaa kiuwath ehema giya minissunta samaawa deela udinma thiyapu pakshayak thamai UNP eka kiyanne eg: Lalith,Gamini
Karu vidulu bala amathyanshe aragena Dina 100k yanne kalin dawasata paya 8k light kapapu ratata Light deepu hati hamotamam mathakai
Eka hinda UNP kaarayonge hithey manaape watenne karuta misak Ranilta nemei......Ranil awoth ithing laksha 35k chanda aran paradiy....

ඔව් හැබැයි රනිල්ට විකල්පයක් විදිහට නම් හොදයි, එත් හරි යයි කියලනම් කියන්ඩ බැ,උස්සහ කරල බලන්ඩ තියෙන්නෙ,![]()
රුක්මන් එක්සත් ජාතික පක්ෂ උපනායක කමේ ඉන්න ඕන චරිතයක්.රනිල් රුක්මන්ව කපලා දාපු එක පක්ෂයට කරපු විනාශයක්.අර විජේවර්ධන කියන ගොබ්බයානම් මෙලො රහක් නෑ.ඌට වඩා සජිත් කියන වහුපැටියා හොඳයි.රුක්මන්ට රනිල් බය වුනා මට හිතෙන හැටියට.ඒකෙන් වුනේ පක්ෂය දුර්වල වුන එක.කරූ ,සජිත් කියන්නේ දුර්වල චරිත.උන්ගෙන් රනිල්ට කිසිම චැලෙන්ජ් එකක් නෑ.api Rukmanta.....
මහින්ද දිනන එක නම් වලක්කන්ඩ අමාරුයි බන් කවුරු ආවත්, මහින්ද දිනන්නෙ ත්රිසි0හලාධීශ්වර හින්ද,danata Ranilta,UNP ekata SInhala baudda chande deemen walakina hethu nathuwa yanawa Karu idiripath unoth...Demala,Muslim chanda kohomatath enne UNP ekatai......
Eka hinda mama hithanne, Karu aawoth dinanne puluwan wevi kiyala...Mokada Mahindata Ithuru wenne Thanikara SLFP chanda tikai,Floating votes eka prathishathayak witharai.....Uwe thapal chandenuth api dakka Rajya sevaye Mahindata athi kamaththe dan kohomada kiyala



me para ekko chande noda innawa.... 

මහින්ද දිනන එක නම් වලක්කන්ඩ අමාරුයි බන් කවුරු ආවත්, මහින්ද දිනන්නෙ ත්රිසි0හලාධීශ්වර හින්ද,![]()
රුක්මන් එක්සත් ජාතික පක්ෂ උපනායක කමේ ඉන්න ඕන චරිතයක්.රනිල් රුක්මන්ව කපලා දාපු එක පක්ෂයට කරපු විනාශයක්.අර විජේවර්ධන කියන ගොබ්බයානම් මෙලො රහක් නෑ.ඌට වඩා සජිත් කියන වහුපැටියා හොඳයි.රුක්මන්ට රනිල් බය වුනා මට හිතෙන හැටියට.ඒකෙන් වුනේ පක්ෂය දුර්වල වුන එක.කරූ ,සජිත් කියන්නේ දුර්වල චරිත.උන්ගෙන් රනිල්ට කිසිම චැලෙන්ජ් එකක් නෑ.
rukman hari nan UNP eke nayakaya wenna one... uuwa kapala damma eka aparade.

රුක්මන් එක්සත් ජාතික පක්ෂ උපනායක කමේ ඉන්න ඕන චරිතයක්.රනිල් රුක්මන්ව කපලා දාපු එක පක්ෂයට කරපු විනාශයක්.අර විජේවර්ධන කියන ගොබ්බයානම් මෙලො රහක් නෑ.ඌට වඩා සජිත් කියන වහුපැටියා හොඳයි.රුක්මන්ට රනිල් බය වුනා මට හිතෙන හැටියට.ඒකෙන් වුනේ පක්ෂය දුර්වල වුන එක.කරූ ,සජිත් කියන්නේ දුර්වල චරිත.උන්ගෙන් රනිල්ට කිසිම චැලෙන්ජ් එකක් නෑ.
Rukmanta bayyange chanda ganna puluvan.![]()
අපො තව තියෙනව,ඔක තම හොදම එක 'ත්රිසි0හලාධීශ්වර',Porata oka hambuney janaadhipathi wunaat passi...kalin mukuth naha...karu danatamath Deshabandhu.....
wunaat passe Poratath oye Board eka ellavi...mahanayaka hamuduwonta ithing oka arenne wena wadak nahaney


බලපන්කො ලස්සන ,
දෙවන රාජසිහ රජ්ජුරුවන්ගෙන් පස්සෙ ඔක පාවිච්චි කරන්ඩ පුලුවන් එකම එක්කෙනා.
අපො තව තියෙනව,ඔක තම හොදම එක 'ත්රිසි0හලාධීශ්වර',බලපන්කො ලස්සන ,
දෙවන රාජසිහ රජ්ජුරුවන්ගෙන් පස්සෙ ඔක පාවිච්චි කරන්ඩ පුලුවන් එකම එක්කෙනා.
![]()