1. GuneBhai

    බෙල්ලන ඤාණවිමල මහ නාහිමියෝ

    issara Wijeya paththareta liwwe me hamuduruwoda..? :(
  2. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    ඔය ජනගහනය, සම්පත් තියෙනවා කියන කතාව රටක දියුණුවට අදාල කාරණාවක් නෙමේ. ජපානේ අරන් බලන්න. ජපානේ ඔය කියන සම්පත් නෑ . උන් ඔස්ට්‍රලියාවෙන් යපස් අරන් උණු කරලා කාර් හදල ආයේ ඔස්ට්‍රලියාවටම විකුනනවා. අනික ඔය මන් කලින් කියපු රටවල් වලින් ජෙර්මනිය විතරයි කර්මාන්ත වලින් ඉස්සරහින් ඉන්නේ අනිත් රටවල 3ම තියෙන්නේ...
  3. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    ධනවාදී ක්‍රමෙත් තියෙන්නේ ඔය ටිකමනේ මචන්. මම ශ්රමේ සූරා කෑවොත් බන් කොලොත් වෙන්නේ මම විතරයි.
  4. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    JVP eka kathakarana krame thiyenne samajawade witharayi... me krame naha.... meka yanthan hari lankawe kriyath maka kale SLFP/PA/UPFA witharayi......
  5. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    ධනවාදේ හරියට ක්‍රියාත්මක වෙන්නේ ඇමෙරිකාවේ නෙමේ....... අපි හිතන් ඉන්නේ ධනවාදේ කිව්වම ඇමෙරිකාව තමා එකම උදාහරණෙ කියල එක වැරදි. ලෝකේ හරියට ධනවාදේ ක්‍රියාතත්මක වෙනවනං ඒ ජෙර්මනියේ. නැත්තන් පොඩ්ඩක් හොයල බලපන් Nordic Model කියන ක්‍රමේ ක්‍රියාත්මක වෙන නොර්වේ, ස්වීඩන්, ෆින්ලන්ඩ් වගේ රටවල දිහා. (Nordic...
  6. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    ජීවන වියදම ඉහල යනවා කියන්නෙත් එක අතකට මිනිස්සුන්ට වියදම් කරන්න සල්ලි තියෙනවා කියන්න එක සාදකයක් තමා. හැබැයි හැම වෙලාවේම නෙමේ. මිනිස්සුන්ට වියදම් කරන්න බැරි විදයට ජීවන වියදම ඉහල යන්නේ නෑ. එහෙම උනොත් ආර්ථිකේ කඩාගෙන වැටෙනවා වැටිලා මිනිස්සුන්ට වියදම් කරන්න පුළුවන් ගානක ආයේ ස්ථාවර වෙනවා. දැන් හොදම...
  7. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    හරි සමාජවාදී රටක මට ඕනේ විදියට ව්‍යාපාරයක් කරන්න පුලුවන්න්ද? බෑ නේද? මට ඕනේ විදියට වියපාරේ කලේ නැත්තන් මගේ අදායම දියුණු කර ගන්නේ කොහොමද...? (මම සමජවාදේ ගැන පොත් කියවල නෑ බන්. ප්‍රයෝගිකව දන්නා දේ කියන්නේ....)
  8. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    එතකොට අපි යන්න ඕනේ සමාජවාදී රටවලම ප්‍රතික්ෂේප වෙච්ච සමජවදෙටද?
  9. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    hari api karmantheka ayojane kala kiyala hithamu. kar hadana ekaka thama ayojane kale. onna api kar hadanawa, eeta passe api oka wikunanne katada...? pita ratawala un ape kar eka gannawada..? naa unta ganna wena kar thiyenawa.... ithin moko wenne api kar hadanawa ganna ekek naa..... eeta passe...
  10. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    උඹ කතා කරන්නේ ආණ්ඩුව ගන්න බදු ගැනනේ. බදු එකතු කිරිල්ලයි අපි ලබන අදායමයි කියන්නේ දෙකක්. ඔන්න අපේ රටේදී මට ලක්ෂ 65 දීල වහනයක් ගන්න පුළුවන් ලක්ෂ 35 ආණ්ඩුව ගනී. හැබැයි මට ඒවගේම මගේ අදායම වැඩි කරලා ලක්ෂ 120 වහනයක් ගන්නත් පුළුවන්. ආණ්ඩුව යේ ලක්ෂ 60 බද්දක් ගහයි. හැබැයි ගහන බද්දට මගේ ඉපයීම සීමා කරන්න...
  11. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    කොහොමහරි අන්තිමට දොස්තර පාවිච්චි කරන දේට සමාන දේ තමා කම්කරුවටත් ලැබෙන්නේ...... දොස්තරලා ඉන්න ගෙවල් වගේ ඒවා වගේ ඒවාවල තමා කම්කරුවොත් ඉන්නේ..... දොස්තරලා පාවිච්චි කරන වාහන වගේ ඒවා තම කම්කරුවන්ටත් ලැබෙන්නේ ඔක්කොම සමානයි..... ඉතින් එහෙම සමාජයක දොස්තරලා අඩුවෙන් වැඩ කරන්න හිතෙන එක සාදාරනයි. ඔය...
  12. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    කියන්ාන් නන් ඒෙහම තමා හැබැයි ඉතින් සමාජවාදී අාන්ඩුව කියන්ෙන් ජනතාවෙගන් ස්වායත්ත ඒකක්. පාලක පක්ශය තමා අාන්ඩුව ෙවන්ෙන්. සමාජවාදී අාන්ඩුවට ඔ්න විදියට තමා රට කරවන්ෙන්.......
  13. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    :baffled::baffled::baffled::shocked::shocked::shocked::(:(:(:(:frown::frown::frown:
  14. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    samajawadee kramedi api wadiyen wada kalama eke laaabe ganne samajawadeee anduwa....... :P:P:P:P
  15. GuneBhai

    Europe vehicle 2nd hand market

    maintenance ganan wadee.....
  16. GuneBhai

    ලෝකේ අලුත්ම ෆයිටර් ප්ලේන් එක

    :yes::yes::yes::yes::yes: me thiyenne thawat udaharana......
  17. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    There is no justice in Socialist society. Only equality. :P:P:P
  18. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    hari podi lamaya loku lamaya kathawa theruna.... habayi panthiyaka inne eka lamayi kandayamak wenasa thiyenne buddiye..... hari munta sadarane karanwa kiyanne mun ganna okkoma lakunu panthiye lamayi ganen bedala ganna ee kiyanne panthiye hama lamayekma ara lakuna ganna wada karana kiyana...
  19. GuneBhai

    ලෝකේ අලුත්ම ෆයිටර් ප්ලේන් එක

    F4 kiyanne supiri plane ekak machan....... eka chora ekak neme.... awla thibbe eke onboard gun ekak nathi wechcha eka... passe kale gun eka hi kalata passe kalintath wada hodata eka wada kala...... ayeth ithin kiyann thiynne F4 eka hadala thiyenne US strategy eka ee kale BVR combat nisa...

    No contents