දුයිෂෙන් සහ කරුණාරත්න සර්
හය වසරේදී මට දුයිෂෙන් හමුවිය. පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමෙන් අනතුරුව පරණ තාලයේ සපත්තු දෙකක් හැඳගත් ඉත්තෑකූරු හිසකෙස් ඇති ශිෂ්‍යයෙක් අපේ පාසලට අවේ ය. ගැමි පෙනුමක් සහිත ඔහු මොනරාගල පැත්තේ රජයේ ඇමතිවරයෙකුගේ පුතෙක් යන රාවයක් පළමුවෙන් ම පැතිර ගියේ ය. ඒ අනුව අපි...