1. AnGeLHuNteR

    Motorola Back in The Game

    anna arehe ubage yaluwa enakan balagena innawa :P
  2. AnGeLHuNteR

    aniwa mu elakiri member kenek

    කවුරුහරි ඔලුවට විෂබීජයක් දාලා. අනිවා විෂබීජ දාපු එකා/එකී හොයාගෙන ට්‍රීට් කරන්න. ගේම් ගහන එක වෙනම කතාවක් එක එකාට තමන්ගෙ ගෙදර මිනිස්සු කොන්ට්‍රෝල් කරන්න දෙන්න එපා.:yes:
  3. AnGeLHuNteR

    aniwa mu elakiri member kenek

    අශ්මි එයාටම ටැග් දාගෙන:yes::yes:
  4. AnGeLHuNteR

    Motorola Back in The Game

    ගූගල් එක මේ කම්පැනිය ගත්ත කිව්ව නේද?
  5. AnGeLHuNteR

    aniwa mu elakiri member kenek

    මගුල තමයි:rofl:
  6. AnGeLHuNteR

    මලගිය ඇත්තෝ !!

    තොට කෙල වේවා
  7. AnGeLHuNteR

    aniwa mu elakiri member kenek

    :angry:
  8. AnGeLHuNteR

    aniwa mu elakiri member kenek

    අන්න නියම ලක්කාරයො:P
  9. AnGeLHuNteR

    aniwa mu elakiri member kenek

    කොල්ලෙක් හැපි එකේ ඉන්නකොට තොපිට ජෙල නේද?:rofl:
  10. AnGeLHuNteR

    aniwa mu elakiri member kenek

    රත්නපුරේ පැත්තෙ සෙට් එක ජබුක්:yes:
  11. AnGeLHuNteR

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    බ්‍රේන්වොශ් වෙච්ච කුකුලෙක්:rofl:
  12. AnGeLHuNteR

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    දැන්ම ප්‍රයිවට් කැම්පස් පටන්ගන්න එක හොඳයි. හොඳ කැම්පස් ලන්කාවෙ හැදුනම ආන්ඩුවෙ කැම්පස් යන යමක් කමක් ඇති අය ප්‍රයිවට් ඒවට යනව. ඒකෙ වාසිය දුප්පත් අයට ලැබෙනව;)
  13. AnGeLHuNteR

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    ලන්කාවෙ එක අවුරුද්දක ඒ ලෙවල් කරන සේරම ඒ තුනම අරගෙන ඉසෙඩ් ස්කෝ එක සමානව ගත්තොත් ඒ සේරටම කැම්පස් යන්න පුලුවන් වෙයිද? මුලින්ම ඒක කියපන්කො. එච්චර ප්‍රතිපල ගත්තත් කැම්පස් එකට ගන්නෙ සීයට දහයයි. එතනින් පේන්නෙ මොකක්ද? ලන්කාවෙ විභාග තියන්නෙ පහසුකම් මදි නිසා මිසක් අවන්කව ලමයින්ගෙ හැකියාව මනින්න...
  14. AnGeLHuNteR

    ශ්‍රී_ලංකා_මත්ස්‍ය_අපනයන_තහනම්

    දැන් ෆැක්ටරි ගනනාවක් වැහේවි.:baffled: මෝඩ සින්හලුන් ගෑවුන තැන වවාගෙන කන්න ගිහින් කුජීත වෙනව.:angry: රට අස්ථාවර කරන්න විදේශීය කුමන්ත්‍රණයක් - විමල්
  15. AnGeLHuNteR

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    මම කියන්නෙ ඔය දෙකම තියෙන්න ඕන. එතකොට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
  16. AnGeLHuNteR

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    එහෙම එක එක විෂයන් එකට තියල සන්සන්දය කරන්න එපා.:no: කලා විෂයන් පිටින් බලන උදවියට සරලයි වගේ පෙනුනට විභාගෙදි කොන උල්වෙනව.:P
  17. AnGeLHuNteR

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    මනුස්සයෙක්ට ඉගෙනගන්නව කියන එක මූලික අයිතිවාසිකමක්. ඔය තරම් කුහකවෙන්න එපා. ඉගෙනගන්න මොකටද සුදුසුකම්? සුදුසුකම් ඕන වෘත්තීන් වලට විතරයි. ලන්කාවෙ අජපල් අධ්‍යාපන ක්‍රමේ නිසා ඉගෙනගන්නත් සුදුසුකම් ඕන.:baffled:

    No contents