ඔන්න කාලෙකට පස්සෙ මට උන පොඩි ජල්තර් වැඩක් ලියන්න යන්නෙ:baffled:
මෙක ගොඩක් කාලෙකට කලින් උනෙ මට හරියට දින වකවානු මතක නැ කොහොම උනත් මිට අවුරුදු 13-14කට කලින් වගෙ වෙච්ච දෙයක්:dull: අද වෙච්ච පොඩි සීන් එකකින් මගෙ මතකය අලුත් උන එකයි ලියන්න හිතුවෙ:P
ස්ට්නය මාකොල පැත්තෙ කොහෙ හරි තැනක:oo: ඔන්න මම අපෙ...