1. Dinushasankalpa

    Hero Splendor ismart

    ඩිස්කවර් එකේ අර චමිත් මොඩ්ල් නැතුව අනිත් ඕන මොඩ්ල් එකක් හොදා... :yes: 125 ST කියන්නෙ නං Ismart එක වගේම මගුලක් :eek:
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මං IOC ගහන්නෙ නෑ.. සිපෙට්කෝ එකේ කොහොමත් තියෙන්නෙ 92 නෙහ් ? දැං 90 නැෑ නෙ මෙහෙ
  3. Dinushasankalpa

    Hero Splendor ismart

    හීරෝ හොන්ඩා ආපු දවස් වල (හීරෝ කම්පැනි මාරු වෙන්න කලිං) මං කලිං වැඩ කරපු තැන බයික් 5ක් ගත්තා. 100CC Splendor සෙල්ෆ් ස්ටාට් මොඩ්ල් එක. උං දවසකට 100+ කිලෝමීටර් දුවනවා. අවුරුදු 3කට පස්සෙ මං මේ ලගදි ගියාම දැක්කා දැං ඒ බයික් 50000+ දුවලා. හැබැයි එන්ජින් රෙපෙයාර් මොකුත් කරලා නෑ බං. දැං නං අළුතෙන් එන...
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අම්මටසිරි... ඒවා හැම සෙඩ් එකේම නෑ නේද :sorry:
  5. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මහර තියෙන DSI එකේ තියෙනවා කපලා අයිං කරන රබර් කෑලි.. ඒවා තියෙනවා නං නම්බර් ප්ලේට් එකට යටට ඒවා තියලා අල්ලපං. මං දැක්කා පුල්සරේක එහෙම කරලා තියෙනවා.. මම නං නිකං මයි හයි කරලා තියෙන්නෙ උඩිං ටිකක් නවලා :sorry:
  6. Dinushasankalpa

    Hero Splendor ismart

    උඹට ඔයිට හොදයි හීරෝම ඔ‍න නං ස්ප්ලෙන්ඩර් 100 හෝ 125 එකක් ගං.. හොන්ඩා ගන්නවා නං ශයින් එක , ස්ටනර් එක, යු‍නිකෝන් එක බජාජ් නං ප්ලැටිනා,සීටී 100, පල්සර් 150/180
  7. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඕං කිව්වා ඉතිං.. :eek: :growl: තෝ විහිං නෙ ඉල්ලං නාගන්නෙ :sorry:
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අනිවා.. අනික තමා නිකං වත් වයසක අංකල් කෙනෙක්ගෙන් බෙන්ලිය විකුනනවද කියලා අහන්න එපෝ... සමහරුන්ට මළ පනිනවා.. :sorry:
  9. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ලෙඩේ කලිං හැදිච් චඑකා තමා ලෙඩේ ගෙැන හරියටම දන්නෙ :cool:;):lol:
  10. Dinushasankalpa

    EK Married Club-9

    ;) එළ එළ...
  11. Dinushasankalpa

    EK Married Club-9

    අයියාහ්.. චිත්‍රපටි සින්දු වලට මං පට්ට ආසයි.. මං එනෝ
  12. Dinushasankalpa

    EK Married Club-9

    ‍විල්තෙර අහන්න බලා සිටිමි
  13. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒකත් හොද බයික් එක. හැබැයි ඊට වඩා පට්ට බෙන්ලිය. පිකප් කරලා 5ට දා ගත්තම... awww :rofl:
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඕකෙ පස්සට ලොකු ස්පොකට් වීල් එකක් දාලා කාබ් එක ෆැක්ටරි ටියුන් කරලා බලපං.. 125 එකක්ද කියලා හිතෙයි ;):cool::yes:
  15. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :yes: ටයර් එක ටිකක් ගෙවිලා තිබ්බෙ.. හැබැයි ලෙලි ම ගිහිං නෑ.. ටයර් කඩේ බුවත් කිව්වෙ එහෙම ම තමා.. ඔය අස්සෙං මුල්ලෙං නොදා කෙලින්ම කාපට් එකේ විතරක් පදිනවා නං හුලං බහිනවා අඩුයි නෙහ් ඉතිං :yes:
  16. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මං පැද්දා. බයික් එක සුපිරි.. ආයෙ කේස් නෑ මොකවත්. හැබැයි හුලං ගියාම.. ටික දුරක් තල්ලු කරං යද්දි පස්ස ටයර් එක පනිනවා නෙහ් එලියටම.. කිලෝමීටර් එකහමාරක් විතර තල්ලු කලේ තාර පාරෙ.. කඩේ ලගට යනකොට ටයර් එකට බඩු හරි. එහෙම වෙන්නෙ නෑ කියලා කිව්වා කව්රු හරි ලැගේජ් එකෙං අල්ලං ආවා නං ..:yes::sorry:
  17. Dinushasankalpa

    EK Married Club-9

    මෙහ් Fearless මහත්තයො :eek:
  18. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    යකෝ හදිස්සියෙ හුලං එහෙම බැස්සොත් මේකාට තල්ලු කර ග්නන වත් පුලුවං එකක්ද ඒ... ? නැත්තං සෝයි බයික් එක.. පල්ලියෙ ෆාදට එකක් තියෙනවා.. අවුරුදු 30ක් තිනි පාවිච්චිය.

    No contents