1. Dinushasankalpa

    Threewiller 1ka gahanna

    ලිද ගැඹුරුයි ලණුව කොටයි... අද සිට අත පෙන්ශන්.. හස්ත කර්මාන්තය පාඩු ලබයි.. අමාරුවෙන් බැන්ද‍ෙ ලිහන්ඩ එපා. දෙන්නං ජම්බු.. අද සිට මා ලිදේ... දොර වසා ඇත.. සිංගල් ඩබල් විය :cool:
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    GN එකක් ගන්නවා නං හොදා තමා. හැබැයි ජපං එකක්.. :cool: හප්පේ පදිනකොට තියෙන සනීපෙ. ඉන්දියන් කැලේ.. බ්‍රේක් එහෙමත් පට්ට. හොදට පාරට බදලා යනවා. ඉතිං ඒක එහෙම නං අනිත් ලොකු ජපං බයික් කොහොම ඇත්ද කියලා හිතා ගන්න පුලුවං නෙහ් ;):cool: GN ගැන ඉතිං අපි කියන්න ඕන යෑ.. අර ටෝනි හරිදු ඉන්නෙ :cool:
  3. Dinushasankalpa

    Demak DZM 200 Stunt

    ඕ‍ක ලංකාවට ගෙන්වන්නෙ කව්ද , හදන්නෙ කොහෙද, මාදිලි මොනවද විස්තර දැන ගන්නෙ කොහොමද ???
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :eek: යකෝ.. වෙන මොකුත් තැම්බිලා නැද්ද ඕකෙ :growl::sorry: මාමි.. ඔන්න ඕක සර්විස් කරලා පොලිශ් කරලා කොහෙ හරි ඉන්න එකෙක්ට දීලා... වෙන එක්ක ගත්තා නං හරි වගේ නෙහ්.. ජපං රටෙං ආපු සූං සූං සූඌඌඌං ගාන එකක් :cool::yes:
  5. Dinushasankalpa

    ||Sri Lanka Cricket Super Fours T20 Tournament 2014||Jun 27-Jul 2|

    දී කිරට බලල්ලු ත් සාක්කි ලු :lol:
  6. Dinushasankalpa

    ||Sri Lanka Cricket Super Fours T20 Tournament 2014||Jun 27-Jul 2|

    ඇයි එපා ද :sorry:
  7. Dinushasankalpa

    ||Sri Lanka Cricket Super Fours T20 Tournament 2014||Jun 27-Jul 2|

    මේ පාර කප් එක උස්සන්නේ Southern Express හරි Western Troopers හරි. බොහෝ වෙලාවට Southern Express ම වෙන්න පුලුවං
  8. Dinushasankalpa

    EK Married Club-9

    උතුමානෝ වනගත වෙන ලකුණු :sorry:
  9. Dinushasankalpa

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    මං කිව්වෙ නැද්ද දිනනවා කියලා.. අනික අලියා ඉද්දී අනිත් එවුන් අවුට් වෙනවා කියලා :lol:
  10. Dinushasankalpa

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    මං කිව්වෙ බොරුද.... අලියා ඉතුරු වෙන්න අනිත් උං යනවා කියලා.. තොපි පරයිට මං කියන දේ විශ්වාස නෑ.. :(
  11. Dinushasankalpa

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    පිස්සු හු.................:(
  12. Dinushasankalpa

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    මචං අපි නෙවෙයි බැට් කරන්නෙ.. එංගලන්තෙ :eek:
  13. Dinushasankalpa

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    ඔන්න බලපං.. අලියා ඔහොමම ඉද්දි අනිත් පැත්තෙං පෝලිම වගේ යන හැටි :nerd:
  14. Dinushasankalpa

    EK Married Club-9

    හින්දි වගේ.. ලස්සන රූපේ දිලිසෙන්නේ.. දැක්ක ගමං කොයි කාගෙත් ඇස් උඩ යන්නේ... සෙට් වෙන්නෙ ්ඉතිං බැද ගන්නේ සෙල්ලං නෑ මචං කොල්ලනේ :cool:
  15. Dinushasankalpa

    EK Married Club-9

    (̅_̅_̅_̅(̅_̅_̅_̅_̅_̅_̅_̅_̅̅_̅()ڪے~ ~
  16. Dinushasankalpa

    EK Married Club-9

  17. Dinushasankalpa

    ..::: හයිකු කවි :::..

    :lol: දැං ඉතිං උඹට මෑනියන්ගේ වස්ත්‍රය ගැන අහ ගත්තැහැකි
  18. Dinushasankalpa

    ..::: හයිකු කවි :::..

    අම්මටසිරි:lol::lol::lol:
  19. Dinushasankalpa

    ..::: හයිකු කවි :::..

    චිංචි‍ මානවිකාවිය සාප කරයි... කම් සැපයකට....

    No contents