මෙන්න තවත් වෙනස් විදිහක කතාවක් තියන කොරියන් ෆිල්ම් එකක්...කතාව කෙටියෙන් මෙහෙමයි...දිනක් තරුණ කාන්තාවක් වාහනයක ගමන් කරමින් සිටින විට අතරමගදී වාහනයේ දෝශයක් ඇතිවෙනවා...ඉන්පසු ඇය එය අලුත් වැඩියා කරදීම සදහා අදාල පුද්ගලයන් පැමිණෙන තෙක් නැවතී සිටින විට නාදුනන පුද්ගලයෙක් ඇයට උදවු කිරීම සදහා...