1. Malinga

    Sinduwen Sinduwa

    ලසෝ දුකින් මා මල පසු ඔබෙන් නොලැබ අනුකම්පා විසල් මතක රන් කොත බැඳ සැමරුම් ගී ලියනු එපා
  2. Malinga

    Sinduwen Sinduwa

    රෑ සිහිනේ ඔබ ළඟ මා සැනසෙනවා මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා
  3. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :rolleyes: මැරෙන දවසට කවුරුත් මැරෙනවනෙ. එතකන් ජීවත් වෙන එකනෙ අමාරු වැඩේ :P
  4. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    එළ එළ මල්ලි
  5. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    මංනම් ඉතින් ඉන්නව. කොහොම ද මල්ලිට?
  6. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
  7. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    අලෝ මල්ලී. කොහොම ද? මං ඉතින් ඉන්නව
  8. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    එළ එළ DJU9 මල්ලි බලමු අදම ගහන්න ඔය පොස්ට් ගාන
  9. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    තව ගොඩක් පෝස්ට් තියෙනවනෙ. අද ගහන්න බැරිවෙයි වගේ :)
  10. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    දෙන්නගෙ ආසාවනෙ ඉතින් :)
  11. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ළිඳ නිසා නොමිලෙම ලියල දෙයි කට්ටිය
  12. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    අපිට වදින්නෙ නැහැනෙ. බීකර් එක ඇතුලෙනෙ
  13. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ජයන්තට ද ගහන්නෙ ඔය සාස්පානෙන්?
  14. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    තව ටික දවසක් යද්දි ඕක සින්නක්කර ගනියි ද දන්නෙ නෑ
  15. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
  16. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    එහෙම සිද්දියක් ද? දැන්නම් චන්ඩි දෙන්නට ළිඳ වගේ නේද? :rolleyes:
  17. Malinga

    Sinduwen Sinduwa

    නැතිබැරි මොහොතක පිහිටට එන්නේ මවුනි පියානනි ඔබ පමණයි බුදුන් ළඟට අ‍පගේ දුක දන්නේ මවුනි පියානනි ඔබ දෙපලයි
  18. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ඔහොම මූණට ම කිවුවහම දෙන්නගෙ සිහින ලෝකෙ බිඳ වැටෙයිනෙ :yes:
  19. Malinga

    2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

    chandiyo dennek thread ekata avilla vage :shocked:

    No contents