1. Malinga

    Galaxy s3 Help

    http://forum.xda-developers.com/index.php http://forum.xda-developers.com/showthread.php?t=1949687 http://mobilecon.info/easy-unroot-samsung-galaxy-s3.html oova balanna
  2. Malinga

    Jailbreak for iOS6.0- 6.1 Has Been Released!

    saralava kivvoth limitation ain kirima thamai venne iOS eke. e kiyanne iOS root access karanna puluvan vidiyata exploits margayen harigassanava. Linux gana danna ayanum dannavane root kiyana dee gana. hariyata administrator access labadenava vage vadak. ooka kalahama applications, themes...
  3. Malinga

    Sinduwen Sinduwa

    ගහ දන්නා අය හට කොළ කඩලා පෙන්නන්න හොඳ නෑනේ ‍පොඩි නංගිලා නංගිලා පොඩි කාලෙ අපි ගැයුව මුල් කාලේ නැටුවේ ඔබේ අක්කලා
  4. Malinga

    Windows 8 hlp

    eeken venne Media Center eka install vena eka pro ekata. media center eka oona naththum eeka nathuva pro eka pavichchi karanna puluvan gataluvak na :D
  5. Malinga

    Windows 8 hlp

    ehema crash venne na. oyaa daapu software ho drivers parana galapenne nathi eeva venna athi. naththum daapu Windows 8 DVD eka honda ekak namai venna athi.
  6. Malinga

    SLT Help

    call karala aaith kiyanna mata isella honda speed ekata vada kalaa. dan mage speed eka adukarala. aaith mata thibuna speed eka oona kiyala. e speed eka thividdi disconnect vune na mukuth vune na kiyanna.
  7. Malinga

    Sinduwen Sinduwa

    ලක් වැසියන් කෙරෙහි නැමී අරහත් මහ මිහිඳු හිමී හෙවුවෙ උතුම් සදහම් මී පුත නුඹටත් පොවමි එමී ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ
  8. Malinga

    Windows 8 hlp

    http://en.wikipedia.org/wiki/Windows_8_editions http://windows.microsoft.com/en-US/windows/compare Pro version eka avulak na :D
  9. Malinga

    Need help to find a good Android tablet!!

    viyadum karanna puluvan uparima gaana keeya da?
  10. Malinga

    Sinduwen Sinduwa

    ම‍ගේ නොව ඔබ නමුදු සැමදා මා ඔබේමය ගතින් දෙතැනක නමුදු සැමදා මහද ඔබටය
  11. Malinga

    පද පේලි .....

    මතක සුවඳ වෙන්නම් සුළඟක් වී මා එන්නම් නුඹ වටේට දැවටෙන්නම් ඉඟිබිඟි පා හිනහෙන්නම් මලක සුවඳ වෙන්නම් පවනත මුසුවී එන්නම් සුසුමක් ගෙන සිරකරන්න මා ඔබ හදේ රැඳෙන්නම් මතක සුවඳ .............. හමනා මදනල වෙන්නම් නුඹෙ සලුපට සොලවන්නම් ඔබෙ සවනට කොඳුරා හෙමිහිට ආදරෙයි කියන්නම් මතක සුවඳ .............. ගායනය...
  12. Malinga

    A/L gana Help ekak one!

    koi paththen kalath IT karanna barikamak na. habai Colombo Uni eke IT Degree eka karanna onnum ithin oyaata maths ho science karala hondata pass venna venava man hithanne. eeth oyaa A/L valata thoraganna oona oyaata karanna puluvan kiyala hithena dee. oyaa daksha dee.
  13. Malinga

    Sinduwen Sinduwa

    නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත සෙනෙහස ‍ලියලයි නොදැනිම හද මැද
  14. Malinga

    වචනෙන්_වචනේ...

    unique
  15. Malinga

    එසේ ම වේවා!!!!

    එසේ ම වේවා!!!!
  16. Malinga

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    එළ එළ මල්ලි කරගෙන යන්න එළකිරි සෙට් එක කොහොමත් සහය දෙයිනෙ හැමදාම වගේ
  17. Malinga

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    mage unusum subapathum posts 15k venuven :D
  18. Malinga

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    mage unusum subapathum posts 34k venuven :D

    No contents