අන්තර් විශ්ව විද්‍යාලීයය ශිෂ්‍ය බලමණ්ඩලය.-කතා කරන වහරේ අන්තරය....
අන්තරය එක්ක මට දේශපාලනමය ප්‍රශ්නයක් තියනවා. ඒක අන්තරය එක්ක විතරක් නෙවෙයි ජවිපෙ එක්කත් මට තියනවා. ඒ ප්රශ්නය මාක්ස්-ලෙනින් වාදය හා සම්බන්දධ එකක්. ඒක පැත්තක තියමු.
අන්තරයත් එක්ක මට තියන තව ප්‍රශ්න තියනවා. පළමුවෙන් ම ඔවුන් විශ්ව...