1. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    වරේවා..... දිලා ගේ අම්මට සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!
  2. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    යකෝ 150ක් විතර තිබ්බා..........:oo::oo::oo::oo:
  3. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    නෙද්දකිං ගස් ගෙම්බි.... පොඩි උන්ටවත් තිබේ නැද්ද???????????????:growl::growl::growl::growl::growl:
  4. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඕ බෙබී....බෙබී......
  5. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    යේහ්..යේහ් අතාරිමු:dull::dull::dull::dull:
  6. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කවුරු ඇරියත් පඩේ ගදයි කියල කියන්න තරං මට කොන්දක් තියනව බං........ දැන් තියෙන්නේ පඩේ අරින උන් නෙවෙයි අපියි ගද උහුලන්න ඕන...... තාම නෑ..... නමුත් අළුත් යක්කු ටිකකට බලේ දුන්නොත් හොදා වගේ දැන් නම්..........
  7. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :growl::growl::growl: තොට රඹුටං බඩ පල:dull::dull::dull::dull:
  8. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කොහෙද බං.... අරූං පිස්සු කෙලින්න ගත්තේ ෆස්ට් ටර්ම් එක බවර වෙලා 18 ගෙනාවට පස්සේ...... මුං ගත්ත දවසේ ඉදන් පිස්සු කෙළින්නේ..... අනිත්මට කටේ නරි වාදං විතරයි...කරපු ලබ්බක් නෑ......
  9. dath kimbula

    දත් කිබුලාගේ උපකාර අවශ්‍යවී ඇත

    නිකං ඇනෙන්න කියන්න ඕන නෑ සහෝදරයා..... ඔය ප්‍රහ්නේ මෙහෙම ඔන් ලයින් විසදන්න බෑ නේ...... ඕක වෛද්‍යවරයෙකුට පෙන්වන්න වන දෙයක්... තියන තත්ත්වය ගැන ඔබව පරීක්ෂා කරල බලන්නේ නැතුව යමක් කියන්න බෑ..... ඒ නිසායි කිව්වේ දන්ත වෛදයවරයෙකු හමුවෙන්න කියලා......
  10. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මේ යන විදියට නම් වෙන සයිස් එකක් බං තියෙන්නේ...... දැන් මූන හංගගෙන ඉන්නේ..... පොල් අත්තේ රීපු බලලට වෙච්ච දේ වෙලා තියෙන්නේ මට නම්......:dull::dull:
  11. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආහ්..... තඩි නැන්දේ!
  12. dath kimbula

    දත් කිබුලාගේ උපකාර අවශ්‍යවී ඇත

    දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වන්න......
  13. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ස්වර්ගෙට ම යවපං......... යවල ෂෙෘ් එකක් කරපං...... ස්වර්ගාරෝහිත දත් කිඹුල් පතයා සිහිපත් කෙරෙන සසල හද විල් තෙර කියලා......
  14. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හා...........:dull: එහෙමද ආසා....... ගල් බමුණා!!!:growl:
  15. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔය රීමේක් එක නියමෙට කරල තියනවා..... පරණ රහ නොමැරෙන්න... යේහ්........ජූලි අන්තිමට තියා ගනින්........
  16. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    නෑ..නෑ.... නෝමල් ජෙනරල් ෂෝ එකක් ඇද්දේ...... කස්සා ගේ එක දෙනව මල්ලි රම්පෙට පොරි හැලිල උඹලට ඇඩෙන්න මම.......
  17. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අම්මපා මම ජින්ගල් හැට හුට හමාරක් කරල තියනව රේඩියෝ එකට.... ඕක තරං මට පට්ටෙට ම සෙට් වෙච්චි එකක් නෑ කියහං කෝ..... පරණ එකයි, රැල් රී මේක් එකයි ගානට නූලට සෙට් කරා....ආයේ කරටි බිම ඌයි!!!
  18. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපි ඉතිං පරණ කුකුල්ලු නේහ්...... පරණ එකක් දීපන්ස්...... කවීතා පෞඩ්වාල් කියන ජූලි ලව්ස් යූ රිමේක් එක දීපං මයෙ කොල්ලාහ්......

    No contents