1. prageeth119lk

    උබත් රස අදුනනවා වගෙ:)දැන් ගෙඩි තියා ගහක්වත් නැලු:dull: නැතුව අපි ගියාම ඉතින් ආතල් ලොකයක්...

    උබත් රස අදුනනවා වගෙ:)දැන් ගෙඩි තියා ගහක්වත් නැලු:dull: නැතුව අපි ගියාම ඉතින් ආතල් ලොකයක් තමයි:cool: ඔව් ඉතින් සිංහාය කැලෙට ආවම අනිත් එවුන් ටිකක් බයවෙනවා තමයි:rofl:
  2. prageeth119lk

    සොඳුරු සෙර

    ටිකක් කදාව්මිකයි වගෙ:baffled: ඒ උනාට මරු:)
  3. prageeth119lk

    -: I'm the Last :-

    අපොයි මෙහෙ හැමදාම වගෙ එහෙමයි බන්:dull: එකයි ටිකක් වෙනසකටත් එක්ක වනගත වෙන්න හැදුවෙ :lol:
  4. prageeth119lk

    මෙන්න නියම (පට්ට) Lampshade ටිකක්

    :shocked:පිස්සු හැදෙයි :love: අරවා දෙන්න බැලු පස්සෙ දෙන්නම්;) ජයවේවා
  5. prageeth119lk

    ලොවි වලට වඩා උගුරැස්සා මරු:love: යාලා පැත්තෙ සෆාරි :lol: කැම්පින් පාරකුත් දාන්න හිතන් ඉන්නෙ :cool:

    ලොවි වලට වඩා උගුරැස්සා මරු:love: යාලා පැත්තෙ සෆාරි :lol: කැම්පින් පාරකුත් දාන්න හිතන් ඉන්නෙ :cool:
  6. prageeth119lk

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    දැන් වත් ඔය වනචර වැඩ එහෙම නවත්වලා හොද මිනිහෙක් වෙන්න බලපන්:rofl: එල එල මචන් ඔන්න කන්ග්‍රැට්ස් කිව්වා:) දැන් ඉතින් උබ පොඩි එකෙක් උනා වගෙ තමයි :yes: ජයවේවා
  7. prageeth119lk

    අක්කලා ලොවෙත් නැ බන්:dull: අද වැඩි වෙලා ඉන්න බැ වගෙ හෙට ට්‍රිප් එකක් යනවා:cool:

    අක්කලා ලොවෙත් නැ බන්:dull: අද වැඩි වෙලා ඉන්න බැ වගෙ හෙට ට්‍රිප් එකක් යනවා:cool:
  8. prageeth119lk

    -: I'm the Last :-

    මොකො යකො:angry: :baffled:ඔය කිව්වෙ:rofl: මෙන්න කුනුහරුප කියනෝ:oo:
  9. prageeth119lk

    හතු මරෙ මරු බන්:love: හ්ම්ම්ම්:P

    හතු මරෙ මරු බන්:love: හ්ම්ම්ම්:P
  10. prageeth119lk

    හිතට දුකක් හිතෙන සිදුවීමක්

    බීලා ආතල් ගන්න එක:( එක දවසකට හරි නවත්වලා උපකාරයක් කරන්න බලන්න:)
  11. prageeth119lk

    -: I'm the Last :-

    මටත් ඒ දවස් වල ඇගි ගැන සුව(ර්) එකක් තිබුනෙ නැ:sorry::dull: හැබැයි දැනටත් එකෙ වැඩි වෙනසක් වෙලා නැ:rofl::P
  12. prageeth119lk

    One run wath nathi Ape Kapu Malli - Sirasa Tarzan Bappa

    link hoyaaganan na ban :(
  13. prageeth119lk

    Tharuwakata Pem Kalemi - Comments Thread

    එල එල 119 පිටුවටත් ඇවිල්ලා:cool: ජයවේවා
  14. prageeth119lk

    ඔවා එච්චර සාර්තක නැ යාලුවා පේ අවුට් ගන්න කොට හැට පැනලා හොට බිම ඇනිලා :rofl: ඒත් හොයන්න පුලුවන්...

    ඔවා එච්චර සාර්තක නැ යාලුවා පේ අවුට් ගන්න කොට හැට පැනලා හොට බිම ඇනිලා :rofl: ඒත් හොයන්න පුලුවන් ගොඩක් මහන්සිවෙන්න වෙයි:dull: microworkers ට්‍රයි කරලා බලන්න:) ජයවේවා [IMG]
  15. prageeth119lk

    -: I'm the Last :-

    ගොඩක් අයට තිබුන පොදු ගැටලුවක්:baffled::lol: ප්‍රගියා දොයි ...zZ නැ:dull:
  16. prageeth119lk

    අවුල් මචන්

    :P ඔය උබ කිව්ව එකද කොහෙද :rolleyes: මෙහෙ ඇන්ටිලා වගෙ එවුන් ඉන්නෙ :nerd: මම ගමෙ කෙල්ලො එක්ක වැඩිය ඇයි හොදැයියක් තිබුනෙ නැ:no: දැන් නම් මොන කෙල්ල උනත් එහෙමයි:dull: එකනෙ එකනෙ:lol: කැල්ලක් නැති මට දැතම සවියක් ඌ හැටි:baffled: සචියෝ,ගයියෝ අපි ගියා ජයවේවා
  17. prageeth119lk

    විහිලු කථා....

    විමල් කාරයගෙ ගොන් කතාවලට හිනාවෙලාම දැන් මෙවට හිනා යන්නෙත් නැ වගෙ:P එල එල ++++පට්ට හොදෙ:rofl:
  18. prageeth119lk

    One run wath nathi Ape Kapu Malli - Sirasa Tarzan Bappa

    ඔස්ට්‍ර්ලියා ශ්‍රිලංකා මැච් දව්ස් වල කුලසෙකරට සිංදුවක් කිව්ව එක නම් සුපිරි:cool: ඉට කලින් මලිගට එකක් කිව්වා ඇඩෙනවා ඔයී:rofl:
  19. prageeth119lk

    wimal :P

    :yes: විමලා ලිදෙද දන්නෙ නැ:rofl:

    No contents