අද නිකන් දෙමල ෆිල්ම් එකක් බැලුවා වගෙ (ඉන්ග්ලිශ් වැඩි උනා):dull:
සම්රයෝ ඩොක්ටර් අන්කල් නම් එන පොට හොද නැ වගෙ :rofl:
මූ නම් පිස්සු ඩොකෙක් වගෙ මට ආසනික් සීන් එකත් මතක් උනා :nerd:
ඔය මදි යාලුවා තව ටිකක් යහමින් ලියපන්කො :) අද පී ඇම් එකත් නැ :oo: එක අතකින් බැලුවම මේ ජුන්ඩ හරි ලිව්ව එක ලොකු දෙයක්:P...