ටයර් සීන් එක නං කලින් දැනං හිටියෙ නෑ.. මහත වැඩි ටයර් එක ඔයිට වඩා පෆෝම් කරන් නැත්තෙ මොකද එතකොට :nerd::rolleyes:
පුරුදු උනාම නං ලග නැවෙනවා ඇති තමා.. මට විනාඩි 10ක් විතර ට්‍රැෆික් එකේ පැදලා හොද ගනං.. ක්ලච් එක එහෙම සෑහෙන කේස්.. පොඩ්ඩක් වැඩි උනොත් පනිනවා..
රේඩියේටර් එක සවුත්තු නිසා වෙන්න ඇති...