ඉස්සරත් මේ වගේ තද වැස්සක් ආවම මේ හරිය යට උනා. ඒත් කවදාවත් මේ වගේ හානියක් උනේ නෑ. ගිය අවුරුද්දෙත් මේ වගේ යට උනා. මේ අවුරුද්දේ ඊට වඩා තදට යට උනා. කවදාවත් වතුරට අහුඋනේ නැති ගෙවල් පවා යට උනා. මේකට හේතුව තමයි මේ අධිවේගී මාර්ගය සැදීමට කුඹුරු ගොඩ කිරීම. මේ අධිවේගය හදන්න පටන් ගන්නකොටම අපි බලධාරීන්ට...