1. Dinushasankalpa

    :)

    :)
  2. Dinushasankalpa

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    මං කලිනුත් අනාවැකියක් කිව්වා කෙලකරගන්නවා කියලා... :angry::angry: කෝ ඇහුවද.. රෙද්ද... ටික්ක හරි ඕක ශේප් කර ගන්න තිබ්බා අර කුසල්ව එහෙම දම්මලා ගැස්සුවා නං ආපු වෙලාවෙ ඉදං ස්විං වෙන බෝලෙට පිත්ත දදා හිටියා හැමෝම. ආපු වේගෙංම ආයෙ ගියා. විලි ලැජ්ජයි ඕයි :growl: :(:( පැරදුනාට කමක් නෑ. මෙහෙම ගූ විදිහට...
  3. Dinushasankalpa

    TV Derana- Programme Recording help

    :love::love::love::love: උං දැම්මොත් හොදයි.. බොහොම ස්තූතියි මචංලා :):)
  4. Dinushasankalpa

    TV Derana- Programme Recording help

    :) දැම්මොත් හොදා.... මට බලන්න විදිහක් නෑ ඒක. පස්සෙ බලන්න ගන්නයි ඕනෙ :)
  5. Dinushasankalpa

    TV Derana- Programme Recording help

    මචංලා.. මේ වෙලාවේ TV දෙරනෙ යන T.M ජයරත්න මහත්තයාගෙ සංගීත වැඩසටහන රෙකෝඩ් කරලා අප් කරන්න පුලුවන්ද කාට හරි..? බම්ප් එකක් හරි දාලා යන්න :)
  6. Dinushasankalpa

    ලංකාවේ-හයිබ්‍රීඩ් රැල්ලක්. පොඩි කාර් ආපස&#3530

    :(සිරාවට.. සල්ලි තියෙන එකා කීය ගියත් ඕන දේ ගන්නවා.. පොඩි එකා ගන්නවා නං ගන්නෙ ලීස් කරලා. ගෙවලා ඉවර වෙද්දි වාහන දෙකක් ගන්න ගාන ගිහිං :angry::angry:
  7. Dinushasankalpa

    ඉන්දියාවටම 44 යි අපිට 107යි

    ලොක්කා තමයි ඕවා දන්නෙ i dont no y :dull:
  8. Dinushasankalpa

    Yamaha Club -- යමහා ක්ලබ්

    අපි නං හොන්ඩා :dull: එළකිරි. ජයවේවා එහෙනං..! :D
  9. Dinushasankalpa

    ලංකාවේ-හයිබ්‍රීඩ් රැල්ලක්. පොඩි කාර් ආපස&#3530

    ලංකාවේ-හයිබ්‍රීඩ් රැල්ලක්. පොඩි කාර් ආපස&#3530 කොටස් තැරැව්කාර සමාගමක් විසින් එළිදක්වා තිබෙන නවතම විශ්ලේෂණ වාර්තාවක් මගින් හෙළි වන්නේ මෙරට හයිබ්‍රීඩ් මෝටර් රථ ලියාපදිංචිය වැඩිවෙද්දී කුඩා මෝටර් රථ ලියාපදිංචිය අඩුවන බවයි. 2014 අප්‍රේල් මාසයේ මෙරට වාහන ලියාපදිංචිය සම්බන්ධයෙන් ජේ.බී...
  10. Dinushasankalpa

    මලක්-වගේ

    මලක් වගේ පිපී එන්න හෙට උදේම නැගිටලා... කියා යැව්ව SMS ඇගෙ අම්මට අහු වෙලා...... දුන්නා නේද කෝල් එකක් අපෙ ගෙදරට බය වෙලා... සතියක් මට පාරෙ යන්න බෑ Adress නැති වෙලා... කියා ‍ගන්න බැරි තරමට ආදර හිත් පීදිලා...... එයා නිසා මගෙ ලෝකේ රෑටත් ඉර පායලා..... මෙහෙම ගෙවෙන ජීවිතේට තව බාල්දි සෙට් වෙලා... 3rd...
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒක තමා :P:P :rofl: ඇයි ආසා නැද්ද එහෙම යන්න දැං ? :dull::baffled:

    No contents