TV Derana- Programme Recording help

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා.. මේ වෙලාවේ TV දෙරනෙ යන T.M ජයරත්න මහත්තයාගෙ සංගීත වැඩසටහන රෙකෝඩ් කරලා අප් කරන්න පුලුවන්ද කාට හරි..?
    බම්ප් එකක් හරි දාලා යන්න :)

    1401160682cover_dell_studio_tm-1024x439.jpg

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා දිනූෂයා.. :( ඔය ටීවී ප්‍රෝග්‍රෑම්ස් අප්ලෝඩ් කරන සයිට් වල දාවි බං අනිවා..:) ඒවයෙ නොදාන මගුලක් නෑනෙ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බම්ප් තමා දිනූෂයා.. :( ඔය ටීවී ප්‍රෝග්‍රෑම්ස් අප්ලෝඩ් කරන සයිට් වල දාවි බං අනිවා..:) ඒවයෙ නොදාන මගුලක් නෑනෙ..
    :) දැම්මොත් හොදා....
    මට බලන්න විදිහක් නෑ ඒක. පස්සෙ බලන්න ගන්නයි ඕනෙ :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :) දැම්මොත් හොදා....
    මට බලන්න විදිහක් නෑ ඒක. පස්සෙ බලන්න ගන්නයි ඕනෙ :)
    දානවා බං අනිවා.. ටීවී එකේ යන හැම වැඩසටහනම අප්ලෝඩ් කරනවා උන්.. ඔය ලක් චැනල් කියලා එකක් තියෙන්නෙ ඒකෙ අනිවා ඇති..:)