දැන් කාලේ ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි බං හොදම දේ තමයි කෙල්ලෙක්ව ලං කරගන්න කලින්ම ඔය හැම දෙකට ඕනෑම වෙලාවක මුහුණ දෙන්න පුළුවන් විදියට හිත හදාගෙන ඉන්න එක.
තව අලුත් යාලුවෝ හදාගනින්, උඹ ජොබ් එක කරන තම තව කෙල්ලෝ එහෙමත් ගොඩක් ඇතිනේ Junior කට්ටිය එහෙම :rolleyes: life එක ටික කාලෙකට ෆුල් busy කරගනින් එතකොට...