උබ අරුව අවුස්සනවා ගෙඩියෝ
තරහ ගන්න එපා බන්. උබට තරහ ගන්න තරම් ඒකි වටින් නෑ. උබ තරහ ගන්නවා කියන්නෙ තවත් ඒකිව මතක් කරන එක.
අවුස්සන්න කුණු ගොඩක්ද උ උබ වගේ

උබ අරුව අවුස්සනවා ගෙඩියෝ
තරහ ගන්න එපා බන්. උබට තරහ ගන්න තරම් ඒකි වටින් නෑ. උබ තරහ ගන්නවා කියන්නෙ තවත් ඒකිව මතක් කරන එක.

මු හෙට සික් ගහනවාoka mekane bn,ohoma venne na ubala denna ubala dennagema first luv ekanam
ube kellata kalin affairs thibila nadda??thiyenna one bn
uba meka ubata thavath athdakimak kiyala hithagena heta indan karana vada plan karapan bn
nathnam hetath uba sika gahala thiyei bn
ohoma giyoth godayanna amarui bn
uba dan mekata dangaluva vadi bnthava yanna yanna amaru venava bn

ඒ කොල්ලගේ වැරද්දක් නැහැ බන්. ඒ යකා මේ මුකුත් දාන්නේ නැහැ නෙහැ. මෙකි ඇන්ඩ් නෙකිගේ ගෙවල් වල එවුන් තමා වැරදි. වැරද්දක් කියලත් කියන්න බැහැ. එත් මෙහෙම දෙයක් වෙනවා කියල දන්නවා නම් මේකිට තිබ්බා මාව ගානකට තියාගෙන ඉන්න. මේකිගේ හැම ප්‍රශ්නෙකදිම හෙල්ප් කරේ මම. දැන් කියනවා ඒකිට කාගේවත් හෙල්ප් ඕනේ නෑලු. තනියම වැඩ කරගන්න පුල්වුන් ලු. හිතපන මුන් කොච්චර කුහකද කියලා. අපිට තමා බුදු බොක්කෙන් පව් කියලා කරන්න පුල්වුන් විදිහට හැම හෙල්ප් එකක්ම කරලා අන්තිමටම පුක පොලේ ගහගන්න වෙලා තියෙන්නේ.. මුන් ඔක්කොම එකයි බන්. හොද කෙල්ලෙක් ලබන්න මාර පිනක් කරලා තියෙන්න ඕනේ
මටත් ඔය ටික ඔය අකාරයෙන්ම කිව්වනේ බන්. ඒකා ගම්පහ දිස්ත්‍රික්කේ එකෙක්ද ? නමට රාජපක්ෂ කෑල්ලක් එනවද කියපන්. 89යෙද?






aye ithin rock karala ganna puluvan okkoma sellan tika mn muta kivvane bn iye.muta ekakvath set vela naමු හෙට සික් ගහනවා
අයේ දෙකක් නැ එහෙම නොවුනොත් පුදුමේ
සික් ගහනකොටම ගනින් යලුවෙකුට කෝල් එකක් නැත්තම්
මේ රොක් පොරට කතා කරපන් රොක් කරලා ගනී![]()




vadiyenma kamaththen unna kiyamuko.onna ithin me amathaka karanna hadaddi oya magul valin ekak mathak venavaaamai.ehema nathnam tv eke ad ekaka hari film ekaka hari drama ekaka hari oya kellage points valata samana kellek penava.karume karumeeeeee amathaka karanne kohomada bn ithin


namata rajapakshala ena kello kiyaknam gampaha disthrikke athida bnමටත් ඔය ටික ඔය අකාරයෙන්ම කිව්වනේ බන්. ඒකි ගම්පහ දිස්ත්‍රික්කේ එකීයක්ද? නමට රාජපක්ෂ කෑල්ලක් එනවද කියපන්. 89යෙද?

oka speed vadi bn mutahodata hithataganin anith dawase kellek set unama arapan aye hoda naraka nobala harida,dan karanna thiyenne mechcharai,kisima thiranayak ganna epa,oya yana widiyatama yanna diyan,ara kathawak thiyenne prashna kaalayata baaradenawa kiyala,anna ehema karapan,wena deyak wei kalabala nowee hitu magula



රිදිලා වැටෙන්නම![]()
මචන් උ කියන්නේ කෙල්ලෙක් ගැන
උබ හොයන්නේ කොල්ලෙක් ගැන නේද
namata rajapakshala ena kello kiyaknam gampaha disthrikke athida bn![]()
pissuda bn kellekta puluvanda bn kollekva pol kadana ekek karannaකෙල්ලෙක් බන් කෙල්ලෙක්...
ගොඩක් ඇති නිසා තමයි බන් එහෙම ඇහුවේ. නැත් නම් හරියටම මන් කියන කෙල්ලව දන්න එකෙක් ඉදියොත් හෙට මන් ගස්.

) එකටත් කෙලවාගෙන අසරණ වෙන්නේ.
හරියට කරගෙන හොඳ තැනකට පලයන් බං. ඒකි අනිවරෙන්ම දවසක ඒකි ගත්ත තීරණේ ගැන පසුතැවෙයි. aye ithin rock karala ganna puluvan okkoma sellan tika mn muta kivvane bn iye.muta ekakvath set vela na
aththatama mekai,oya api kivva evagen ekak hari set venna one,venne naththe mu ekakvath hithata ganne na bn
muta kellava ain karanna one unata thama oluve duvanavane bn kella.ekai othana thiyena aththama kathava bn
mu e kellage as valata,kathavata,hinavata,lassanata,thava monata harivadiyenma kamaththen unna kiyamuko.onna ithin me amathaka karanna hadaddi oya magul valin ekak mathak venavaaamai.ehema nathnam tv eke ad ekaka hari film ekaka hari drama ekaka hari oya kellage points valata samana kellek penava.karume karumeeeeee amathaka karanne kohomada bn ithin
namata rajapakshala ena kello kiyaknam gampaha disthrikke athida bn![]()


ඒ කොල්ලගේ වැරද්දක් නැහැ බන්. ඒ යකා මේ මුකුත් දාන්නේ නැහැ නෙහැ. මෙකි ඇන්ඩ් නෙකිගේ ගෙවල් වල එවුන් තමා වැරදි. වැරද්දක් කියලත් කියන්න බැහැ. එත් මෙහෙම දෙයක් වෙනවා කියල දන්නවා නම් මේකිට තිබ්බා මාව ගානකට තියාගෙන ඉන්න. මේකිගේ හැම ප්‍රශ්නෙකදිම හෙල්ප් කරේ මම. දැන් කියනවා ඒකිට කාගේවත් හෙල්ප් ඕනේ නෑලු. තනියම වැඩ කරගන්න පුල්වුන් ලු. හිතපන මුන් කොච්චර කුහකද කියලා. අපිට තමා බුදු බොක්කෙන් පව් කියලා කරන්න පුල්වුන් විදිහට හැම හෙල්ප් එකක්ම කරලා අන්තිමටම පුක පොලේ ගහගන්න වෙලා තියෙන්නේ.. මුන් ඔක්කොම එකයි බන්. හොද කෙල්ලෙක් ලබන්න මාර පිනක් කරලා තියෙන්න ඕනේ
life එක ටික කාලෙකට ෆුල් busy කරගනින් එතකොට ඉක්මනටම ඕව අමතක වෙනවා.pissuda bn kellekta puluvanda bn kollekva pol kadana ekek karanna
uba baya nathuva indahan.
onna ohe kiyahan bn uba oya kiyana kella gana visthare

























ow bnaniwa okata kalayak yanawa ethakan iwasala inna wenawa
api monawa kiwwath wadak na neada ban![]()

uba ehenam mita passe oya topi kanne nathuva choko kapan,ehemath nathnam banis ah banis kapanබෑ මචන්. මට මොනවා කලත් ඒකි හොදින් ජිවත් වෙන්න එපෙයි. මන් අනික ඉල්ලන්නේහ් ටොපි කෑවේ.



වර්තමාන ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොකල යුතු කරුණු...
1). අවංකව හෝ සිරා ලව් නොකල යුතුය.මන්දයත් කෙල්ලන්ට මුලින් සිරාවි පස්සේ ජෝක් වෙන බැවිනි.(කෙල්ල මෙලෙස වන විට ඔබට ආදරය පට්ට සිරාවී තිබීමට පුලුවන )
2). කොච්චර අපි කොල්ලන්ට කිව්වත් සිරා කරන්න එපා කියලා.අනිවා එකක් සිරා වෙනවාමයි.(පොදු දෙයකි).එහි බුට් එකද අනිවාර්යය. එහි රස විදින්න.අවුලක් නැත.එහෙත් ඔබ දෙවන වතාවටත් සිරා ලව් කරන්නේ නම් ඔබ තරම් මෝඩයෙක් තවත් නැත
3). කෙල්ලන් ආදරයෙන් මත් වු විට ඔවුන්ගේ මුවින් පිටවන සැම දෙයක්ම ඇත්තටම ඔවුන් පවසන ඒවායැයි නොසිතන්න.(මට ඔයාව නැතුව ඉන්න බෑ,ඔයා නැති උනොත් මම මොනවා හරි කරගන්නවා,ඔයා වගේ කෙනෙක් මට ආපහු හම්බෙන්නේත් නෑ,මම ඒක හොදටම දන්නවා, ඔයා මම ලග ඉන්නවා නම් මට වෙන මුකුත් ඕනි නෑ අනේ) මේවා අමු කෙප්පය.
මේවා ඇත්ත යැයි සිතා ඔබත් මෙවා ඔබේ හද පතුලෙන්ම පවසමින් පෙම් කරන්නට ගියහොත් පෙම්වතිය ඔබව හැර ගොස්, අලුත් පෙම්වතා හා මන්මත් වන විට ඔබට මිතුරෙකු හා බොතලයකින් වල්මත් වීමට හැකිය.
4). නමුත් කෙල්ලන් පවසන ඇතම් දෙවල් හී ඔබට ගත යුත්තක් තිබෙනු නිසැකය.උදා- ඇය මෙලෙස විහිලුවට පවසයි, මම ඔයාව දාලා යනවා යන්න.මේ පවසන්නේ ඈගේ හිතේ කොනක ඇති දේවල්ය. මෙවා අනාගතයෙදි සැබැවිමට පුලුවන් බව මතක තබා ගන්න.
5). ඔබේ අම්මාගේ ඡාය මාථ්රයක්වත් පෙම්වතියගෙන් බලාපොරොත්තු නොවන්න.ඇයට අම්මාගේ අසලට පැමිණිමට කිසිදා නොහැකිය.
6). කෙල්ලෙක් හැරදා ගියා යැයි අඩ අඩා සිටියහොත් ඔබ පරාදය.යන එවුන් යන්නේ අපිට වඩා හොද උන්ට මුණ ගැසි ඇති බැවිනි.එය අමතක නොකර උන් දෙන්නටම වඩා හොද තැනකට ඔබ පැමිණියහොත් අන්න එදාට ඔබ දිනුම්ය.
7). යන්නට හදන අයට යන්නට දෙන්න, උන්ට ටජ්මහල සදා දුන්නත් යන එක යනවාමය. එක හිතකින් ඔබේ පෙම්වතිය සැමදා සිටියැයි බලාපොරොත්තු නොවන්න.එහෙම කෙල්ලන් සිටියේ අපේ අම්මලාගේ කාලයෙදි වන අතර.ඔවුන් වැනි අය නැවත බිහිවන්නේද නැත.
8). කෙල්ලන් ලව් 1ක් නැවැතිමෙදි පවසන පොදු බොරුව ඇත්ත කිරිමට ඔබ කටයුතු කලයුතුය.උන්ට වඩා හොදා කෙල්ලන් තව ඇති බව පෙන්නීමට උත්සහ දරන්න.ඒත් එකෙනුත් හිමි වුයෙ බුට් 1ක් නම් අපට එ පිලිබදව වගකිමට නොහැකිය.
9). සෙක්ස් සොයා ලොකේන්ම පලවෙනියා වුනු අපේ රටේ, කෙල්ලොන්ගෙන් පිවිතුරු ප්‍රේමයක් බලාපොරොත්තුවිමට වඩා කලු නික සෙවිම ඉතා පහසු වනු ඇත.(ඉතාමත්ම කලාතුරකින් හොද කෙල්ල්න් සිටින අතර ඔවුන්ට මෙය අදාල නොවෙයි.නමුත් එවැනි පෙම්වතියක් හිමිකර ගැනීමට ඔබේ පින ඉතාමත් බලගතු විය යුතුය, ඇතැම් පව්කාරයන්ට එවැනි කෙල්ලන් හිමිවි පව්කාර කමට තමන්ගේම වරදින් අහිමි කරගනි)
10). කෙල්ලන් යනු වාසි තියන තියන පැත්තට හැරෙනා ජාතියකි. ඔබගෙන් ඔවුන්ට ලබා ගැනිමට දෙයක් නැත්නම් ඔවුන් ඉක්මනින් වෙනතක් බලාගනු ඇත.
11). ආදරය ඇති ප්‍රේම සම්බන්ධතාවයක් කෙසේවෙතත් දිගටම පවතින ප්‍රේම සම්බන්ධතාවයක් ඔබට අවශ්‍ය නම්, කෙල්ලන් පවසන පරිදි තිබිය යුත්තේ හොද හිතක්ය. නමුත් සත්‍ය එයා නොවේ.ඔබට අවශ්‍ය එකම දෙය මුදල්ය.ඒ නිසා මුදල් සෙවිමට මහන්සි ගන්න ඔබගේ පෙම්වතිය වෙනුවෙන්. එවිට සැමදා ඔබ ලග රැදෙනු ඇත.
12). අවසානයේදි, ලන්කාවේ සමාජයේ අදාරය කියා 1ක් නැති අතර එහෙම 1ක් සොය සොයා ඔබගේ වටිනා කාලය එ වෙනුවෙන් නාස්ති කරනොගන්න.එහෙම ආදරයක් ඇති කෙල්ලන්ද ලන්කාවේ නැත.






uba ehenam mita passe oya topi kanne nathuva choko kapan,ehemath nathnam banis ah banis kapan
:


