මෙන්න මේකයි කතාව.
වර්ණපාල පේරාදෙනිය කැම්පස් එකේ ඉගෙන ගන්න කාලෙ හිතේ ලස්සන කෙල්ලෙක් ගැන අදහසක් තිබුනලු..
ඒත් එයගෙන් අහන්න නම් ටිකක් බයයිලු.. (අපිටත් එහෙමනෙ ඉතිං) .
නමුත් කොහොම හරි යාළු කරගන්න නොයෙක් උත්සහ කරත් ඒවා සාර්ථක උත්සහයවල් වුනේ නෑ..
ඒ හැම උත්සහයේදිම ඒ ගැහැනු ළමයගෙන් ලැබුන පිලිතුර...