ඔව් සස්ලිට් අයියෙ.. දැන් නම් හුඟක් දුරට හොඳයි.. මට එදා දොස්තර බෙහෙත් වගයක් දුන්නා ආයෙම.. දවස් දාහතරක් බොන්න කියලා.. ඒක බීලා ආයෙම ලේ එකක් පරික්ෂා කරන් එන්න කිව්වා.. මොකද එදත් හරියටම අඩුවෙලා තිබුණෙ නැහැනේ.. 5වෙනිදට හෝ 7 වෙනිදට බෙහෙත් ටික ඉවරයි.. ආයෙම ලේ එකක් චෙක් කරගෙන යන්න ඕනි දොස්තර හම්බවෙන්න..
අයියා විතරයි ඉඳලා හිටල හරි මගේ ලෙඩේ ගැන ඇහුවෙ.. ඒකට ගොඩක් ස්තුතියි..!!!!!!!
එදා මම එවපු සිංදුව කලින් අහල තිබුණද..?

පට්ට සිංදුව නේ..?