Insurence help (හැපිච්ච එකා ගේම ඉල්ලනව)

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
නැකැත් රාල;18472894 said:
ඌට කියපන් නඩුවක් දාන්න කියලා.. ඌ ලොවෙත් නඩු දාලා වාත වෙන්නේ නැ. උගේ ඉන්ෂුරන්ස් එකෙන් ක්ලෙම් කරගනියි..


:yes::yes:
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    ඌ කැරිය නං උබත් කැරිය වගේ.. එවලේ පොලිසි යන්ඩ එපා
    හා සල්ලි දෙන්නන් කියල කියල පස්සේ මාරු වෙයන්. දැන් සල්ලි නෑ ගගා.. කල් ඇදපන් පස්සේ

    එතකොට ඌට ඇක්සිඩන්ට් එකට නඩු දාන්ඩ බැහැ හැප්පිච්ච වෙලාවේ පොලිසියට කතා කරන්ඩ ඕනේ. සිවිල් නඩුවක් තමා දාන්ඩ වෙන්නේ එතකොට.

    ඊට පස්සේ කියපන් සල්ලි දෙන්ඩ සල්ලි නැහැ. අමාරුවෙන් දුවන්නේ.. ඔයා ඕනනං නඩුවක් දාන්ඩ කියල :P

    නඩු දැම්මොත්
    උඹ කියහන් උසාවියේදී නැහැ මම එහෙම එකක් එවලේ කිව්වෙත් නැහැ. මෙයා ඉන්සුවරන්ස් එකෙන් සල්ලි ගන්න පුළුවන් නිසා මම හිටිය මට සල්ලිත් නැහැ කිව්ව. දැන් මෙයා මගෙන් සල්ලි ඉල්ලා ඉල්ලා කරදර කරනව කියල

    එතකොට වෑන් කාරයට රස්තියාදුවයි.. ඒ මදිවට ඉන්ෂුවරන්ස් එකෙන් වත් සල්ලි ලැබෙන්නේ නැහැ.. උබෙන් ලැබෙන්නෙත් නැහැ.. ඌට තමා ගොඩ දාගන්න වෙන්නෙ
     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පොඩි පුතා;18474468 said:
    Naduwak Danna Kiyanna, Etakota Ube Warada nan Ube Insurance 1n clam karanawa :yes: , Mage Car 1 e Passen awith wadduwa Bike karayek , mama ugen 4000k illuwa dunne na, U full insurance uge insurance 1ta cl kala mage 1 tath cl kala, dekenma awa, mage 1n photo gatta uge 1nut 4to gatta , passe poissiye gihin paminillak dala nadu damma, mage full insurance tibunata waradda ug nisa uge 1n geuwa 25000 :D , mage 1n kwwa mama unata kiyala tibuna nisa bari wela hari uge 1n gewwe nati unoth mage 1n gewanawa kiyala

    පොලිසියට ගිහිං එන්ට්‍රි එකක් දාපං..
    ඌට උඹේ ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න ඕනෙනං එකට නඩු කියන්න වෙනවා..
    ඕකට පොලිසි ගිය ගමන් උන් අරුට කියනවා ඉන්ෂුවරන්ස් එකෙන් හදාගනින් කියල..
    පොලිසියෙන් නඩු යන එක නවත්තනවා ඔය වෙලාවට..
    බයවෙන්න දෙයක් නෑ පොලිසි පලයන්...

    ohoma welawakadi nadu kiyanna decide kaloth nadu dawasa wenakam ape vahane policiye thiyanna one neda?

    thawa vahane thiyenne ape nama ta nemei nam, vahane aithi kena nadu kiyana dawasata usawiyata enna oneda?