1. dath kimbula

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඇයි බර බාගේ........බර බාගේ...... ඒක ස්පීඩ් මදි නං- බයිසිකලේ බයිසිකලේ ඒකත් ස්පීඩ් මදි නං- විදුලි දුම්රියේ චංචල නාදය............ :rofl::rofl::rofl::rofl::rofl:
  2. dath kimbula

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    කාගෙද බං? අර කුවේට් ඔටුව සියදිවි නසා ගෙන කියල අද ත්‍රෙඩ්එකක් දාල තිබ්බ
  3. dath kimbula

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  4. dath kimbula

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මාෂා අල්ලාහ්....... අස්සලාම් අලෛයිකුම්..දොරේ ... මොකෝ කරොත් එටෝ මොබයිල් එකක් කෆීර්ලට අහං ඉන්න.........
  5. dath kimbula

    2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ආවා.....:) අද අළුත් කුකුලෙක්....... ඔටෝ මොබයිල් කුකුලෙක්, වගේම ඔටෝමොබයිල් ඉංජිනේරුවෙක්....... එහෙම වෘත්තිකයෙක් මේ වගේ වැඩසටහනක් කරන එක අතිශය වටිනවා...... මහේෂ් බොහොම ස්තූතියි, බොහෝ වැඩ කටයුතු මැද අපි වෙනුවෙන් මේ දේ කරනවට...........
  6. dath kimbula

    මේ තමයි මං..හැන්ඩ්සම් නෙහ්..

    අපෝ එහෙනං පශ්චාත් භාගය ඉවර ඇති........
  7. dath kimbula

    එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?

    ඇහෙනව ද කුකුළනි!! වෙන වැඩක ඉන්නේ ඒකයි
  8. dath kimbula

    එළකිරි_නිසා_මැරිලා

    ගොං ජෝක් එපා මචං...........
  9. dath kimbula

    එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?

    26 යි නේහ් වයස කොහොමත්..........:P:baffled:
  10. dath kimbula

    එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?

    අංගොඩයා දත් කිඹුලා සමග සසල හද විල් තෙර පිළිබද ව කළ සම්මුඛ සාකච්ඡාව දැන් එළකිරි රේඩියෝව හරහා ඇසිය හැකිය...............
  11. dath kimbula

    එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?

    බැහැලා..... බරට ම කියල තමා ආරංචිය.........:cool::love:
  12. dath kimbula

    ගැනි පිට ගියාද?මෙක බලන්න..

    දැං පුටේ උම හැට පැනල හොට බිම ඇනිල ඉන්න නිසා පොර ටෝල්ක් දෙන්නේ නැද්ද?? අනේ සාදු!!!!!
  13. dath kimbula

    එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?

    ඒඒඒහ්හ්හ්.....:rolleyes: ම්..........පීඇම් එකක් දානව නම් හොදා නේහ්? මොකද වීඑම් ගහන්න පුළුවන් කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්නා අයවළුන්ට පමණක් වන නිසා.......
  14. dath kimbula

    මේ තමයි මං..හැන්ඩ්සම් නෙහ්..

    thawa ekek horen thambili baanawa LOL
  15. dath kimbula

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපි යනවා හොට්ටනි!!!!! කෙල්ලව ඉස්කෝලෙ දාගන්න එකේ මොනව හරි ජිරි බිරිස් වැඩකට අපේ පියානෝ කතා කලා යන ගමන් මහ ගෙදෙට්ට ඔලුව දාමාගෙන යමං කියලා.... එහෙනම් තොපිට යථාලාභසංතුස්ඨිමත් සුබ අනාගතයක් (ඔව් ඔව් මහින්ද මාමා ගේ සුබ අනාගතේ තමා..ඇයි අවුල් ද?) වේවා!!!!!!
  16. dath kimbula

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපේ ජීටී ගොයිය බං ඒ....... සයිට් ටැග් එකේ තියෙන්නේ උගේ කටහඩ................ :rofl::rofl::rofl::rofl::rofl:
  17. dath kimbula

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    වීඑම් බලනව ද?:dull::dull:
  18. dath kimbula

    EK Married Club-16

    මේක මේ අවසාන ලෙස දන්වලා යන්න ආවේ..... අද සිට රේඩියෝව නැවත පටන් ගත්තා..... සෙිකුරාදා විල් තෙර යනවා.... http://radio.elakiri.com/#team බොහෝ ස්තූතියි මේ කාලය තුල මා සමග හිත මිතුරු කම් පවත්ව ගත්තට.... ඔබ සැමට ජය වේවා!!!!

    No contents