1. nrjayasinghe

    බුදු නුවණින් දුටු සේක....

    බුදු නුවණින් දුටු සේක.... කරුවල රාත්‍රියක විදින ලද හී තලයක් යම් සේ නොපෙනේද එසේම පාපි පුද්ගලයා ලඟ සිටියත් බුදුනෙතට ඔහුව නොපෙනේ. ධර්මාවබෝධයක් ලැබීමට නොහැකි බැවිනුත් මෝහයෙන් මුලාවූවකු බැවිනුත්, ඔහු යහමගට ගැනීමට නොහැකි බැවිනුත් බුදුනුවණ ඔහු වෙත යොමු නොවන්නේමය. ජේතවනාරාමය පෙනී පෙනී සිටියද...
  2. nrjayasinghe

    high quality photos HOT++

    Ado Patta baduwakne, REP nodee kohomada
  3. nrjayasinghe

    Physics Help ekak one

    Thanks MAchan, Denma aye rep denna behe lu
  4. nrjayasinghe

    Physics Help ekak one

    Machan meka Theory ekakda? poddak mata ekath kiyapanko...
  5. nrjayasinghe

    Physics Help ekak one

    මචංලා... මට අදත් පොඩි ප්‍රශ්නයක්. ඔන්න බෑ නොකියා උදවු ‍‍ඕනේ. රූපයේ දැක්වෙන පරිදි තිරස් සමතල බිමක් මත සර්වසම අභ්‍යන්තර හරස්කඩ A වූ සිලින්ඩරාකාර බඳුන් 2ක් තබා ඒවා තුළ h1 හා h2 උස ප්‍රමාණ වලට ඝණත්වය ρ වූ ජලය පුරවා ඇත. දැන් බඳුන් දෙක Q රූපයේ පරිදි සම්බන්ද කල විට ජල මට්ටම් සමාන වේ. මෙහිදී ගුරුත්වය...
  6. nrjayasinghe

    Physics Dannawada

    පට්ට මචං. හැමෝටම තෑන්ක්ස්. මේක මගේ කෙල්ලගේ නංගිට කියල දෙන්න ඕන නිසා ඇහුවේ. සහය දුන්න ඔක්කේටම රෙප් 5+ වලින් සංග්‍රහ කලා...
  7. nrjayasinghe

    Physics Dannawada

    Theory eka harida machan.
  8. nrjayasinghe

    Physics Dannawada

    Machan kohomada heduwe, Chalita Sameekarana demme kohomada :oo:
  9. nrjayasinghe

    Physics Dannawada

    ne machan mechcharai thiyenne :yes:
  10. nrjayasinghe

    Physics Dannawada

    Prawega kala prastharayen behe machan, Samanthara Reka dekak enne, Ewa cross wenne nehe ne :no:
  11. nrjayasinghe

    Physics Dannawada

    Pravega kala prastharenuth puluwan neda, Chalitha sameekarana dana eka poddak petaluna machan
  12. nrjayasinghe

    Physics Dannawada

    මචංලා... මට මේ ගාන හදල දීපන් t=0 දී ස්කණ්ධය m වූ බෝලයක් u වේගයෙන් සිරස්ව ඉහලට විසිකර t=2s ට පසු ස්කන්ධය 2m වන තවත් බෝලයක් එම ස්ථානයෙන්ම එම වේගයෙන්ම ඉහලට විසි කරන ලදී. බෝල 2 ගැටීමට ගතවන කාලය සොයන්න
  13. nrjayasinghe

    Welawa Weradhi ELAKIRI Site ekay

    Adoo.. Eththa thamai
  14. nrjayasinghe

    Welawa Weradhi ELAKIRI Site ekay

    Eththada???
  15. nrjayasinghe

    L a M b O

    Meke inna ammala kawuda
  16. nrjayasinghe

    health problem

    eka ekkenage Sareera wala hetiyata thamai ohoma wenne, Ayurwedayata anuwanam Pitha Wedi unamai ohoma wenne, Oka nathara wenna beheth biwwoth Es walin kadulu geleema Oluwe kekkuma Konde yema wage wena athuru abada ethiwenna puluwan

    No contents